හොද හෙඩ් සෙට් එකකින් ඇස් පියාගෙන රස විදිම&#354

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    රිදම් එකයි ලීඩ් එකයි දෙකම ප්ලේ කරනවනේ බන්... මු නම් ලීඩ් ගිටාර් එක උඩද කොහෙද පෙකණිය කපල තියෙන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඒකනෙ බන් කිව්වෙ . අනික උගෙ පාට් පට්ට ක්ලියර්.කොහෙ හිටපු එකෙක්ද මන්ද මෙච්චර කල් :oo::oo::oo::oo::oo:
     
    Comments Wala thibbe Lashel kiyala porak Giriulla peththe... Weddek shane hoyagena thiyena kollo tika patta ban, mama live show ahanne naa... meka ahuwa ban 20paarak withara
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    රිදම් එකයි ලීඩ් එකයි දෙකම ප්ලේ කරනවනේ බන්... මු නම් ලීඩ් ගිටාර් එක උඩද කොහෙද පෙකණිය කපල තියෙන්නේ

    :lol::lol::lol:
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA

    Comments Wala thibbe Lashel kiyala porak Giriulla peththe... Weddek shane hoyagena thiyena kollo tika patta ban, mama live show ahanne naa... meka ahuwa ban 20paarak withara
    Ow machan nama lashel giriulle wikramasheela ekata issella scl giye...mulinma wayo ekata set wela htya ilangata eken kadila line one ekata awe...pattama waddek katha karanna deyak na...podi kale idan man andunanawa...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ow machan nama lashel giriulle wikramasheela ekata issella scl giye...mulinma wayo ekata set wela htya ilangata eken kadila line one ekata awe...pattama waddek katha karanna deyak na...podi kale idan man andunanawa...

    දැන් මොකෝ බන් කරන්නෙ ඌ.ගොඩ කාලෙකින් සින්දුවක් දාල නෑනෙ :nerd::nerd::nerd:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    Ow machan nama lashel giriulle wikramasheela ekata issella scl giye...mulinma wayo ekata set wela htya ilangata eken kadila line one ekata awe...pattama waddek katha karanna deyak na...podi kale idan man andunanawa...

    ඌව සෙට් උනොත් කියපන් එළකිරියේ උගේ ෆෑන්ස් ල ඉන්න ව කියල