හොද හෙල්මට් එකක් කීයද ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    hoda helmet nam lankawe na. tiyennema plastic kali. eka dagattat yata buckle eka malaata ape un danne na. break ekak gahuwat helmet eka tama isella galawenne. isellama hoda build quality ekak tiana buckle ekak daganna gedara mona helmet ekak tibbat

    danata customized head measurement walata helmet hadana ekkenai ,2nai lankawe inne . galle wala eka tama hoda danata. 20k vitara wei helmet eka
     
    • Like
    Reactions: animation

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    SLS මගුලක් ගෙනාවා නේද? ඒකෙන් කිසිම හෙඳක් වෙලා නෑ. එකම විදියේ ජරාවල් ටිකක් තියෙන්නේ. ඒකෙන් උනේ හොඳ හෙල්මට් මාකට් එකට එන්නෑ ගානත් වැඩිවෙලා
     
    • Like
    Reactions: Psiko

    AnuradhaRa

    Well-known member
  • SLS මගුලක් ගෙනාවා නේද? ඒකෙන් කිසිම හෙඳක් වෙලා නෑ. එකම විදියේ ජරාවල් ටිකක් තියෙන්නේ. ඒකෙන් උනේ හොඳ හෙල්මට් මාකට් එකට එන්නෑ ගානත් වැඩිවෙලා
    හෙල්මට වල ෂයින් එක තියෙන්න ඕනෙලු

    එතකොට හෙල්මට් එක යට වෙනකොට අහකට පනිනවලු
    මං එහෙම කතාවක් අහල තියෙනව
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,354
    113
    Microsoft
    hoda helmet nam lankawe na. tiyennema plastic kali. eka dagattat yata buckle eka malaata ape un danne na. break ekak gahuwat helmet eka tama isella galawenne. isellama hoda build quality ekak tiana buckle ekak daganna gedara mona helmet ekak tibbat

    danata customized head measurement walata helmet hadana ekkenai ,2nai lankawe inne . galle wala eka tama hoda danata. 20k vitara wei helmet eka
    place eka koheda? contact details nadda?
     
    • Like
    Reactions: Psiko and Amith0424

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හෙල්මට වල ෂයින් එක තියෙන්න ඕනෙලු

    එතකොට හෙල්මට් එක යට වෙනකොට අහකට පනිනවලු
    මං එහෙම කතාවක් අහල තියෙනව
    ඔබතුමා කියන්නේ මහණවෙන්න කියලද කොන්ඩේ ගාලා තට්ටේ ෂයින් කරලා?
     
    • Haha
    Reactions: Psiko

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,743
    1
    11,045
    113
    mokak gaththath fullface ekak ganin. ada jiwathun athara inne helmet eka hinda