හොද-හෝටලේකින්කමු

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හෆොයි මේ හෝටලයක් කරපු හරියක්...නේද මචන්ල.....:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බයිට් වෙන්නම ඉපදිච්ච පොරක් නේ :lol::lol::lol::lol:


    හැබැයි උබට වතිලයා එක්ක ඇද යට තමා ඉන්න වෙන්නේ :yes:
    මොකෝ ඌත් ඒ වෙලේට ඇද යට ඉන්නේ :lol::lol:


    :frown::frown: සයිනයිඩ් කවනවා ඕකට මම ඇඳ යටට ආවොත් :growl:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    නෙදකින් වල් පගරයා...........වේලක් කන්න තියෙන 100 ට කෙලින්න හදන්නෙ........

    ithin yako 100 ta kamu honda hotelkin,, bota eka thernne nane,, :frown: