මචන්ල මගෙ කැනඩ ඉන්න මස්සිනාට අක්කට හොද APARTMENT එකක් බලනව අරගන්න.... දන්නා විස්තර වලින් SUP එකක් දිපල්ලකො ....මීගමුව PRIME එකෙන් කරන එකක් තියේද ?