හොද Car Setup එකක් ගන්න Help දෙන්න...
මෙන්න මේ වගෙ Player එකක් තමා බලන්නෙ....
GPS, Built-in Bluetooth, SD/USB Support, Touch Screen, FM Transmitter, Subwoofer Output, Steering Wheel Control, 3D Interface, RDS, iPod
මෙකි නොකි හෑම එකම තියෙන එකක්..
කට්ටිය උබලා පාවිච්ච් කරන ඒවා ගෑන විස්තර ටිකක් දාන්න කො... මිල ගනන් ගෑනත් කියන්න පුලුවන් නම් ලොකු හෙල්ප් එකක්...

Last edited: