මචන්ලා කවුදා මේ ජාතිය bluetooth ස්පීකර් එකක් යූස් කරන්නේ? මට දැන ගන්න ඔන කාරනා දෙකක් තියනවා?
1) මේකේ fm 88-108 ම වැඩ කරනවද?
2) මේකේ ස්වුන්ඩ් output එකක් තියනවද? ඒ කියන්නේ මේකෙන් අපිට සබ් එකකට ගහලා අහන්න පුලුවන්ද? Aux line එකක් තියනවා කියල තිබ්බා. මට සුවර් නෑ in විතරද මේකෙන් out එකක් නැද්ද කියලා.
මීට වඩා හොද රේඩියෝ අහන්න පුලුවන් අඩුවට තියන හොද සෙටප් මොනවද? යූස් වුනත් කමක් නෑ.
රිමෝට් එකම් තියන , බ්ලූටූත් තියන , digital fm මීටරයක් තියන එකක් බලන්නේ. මගෙ කාමරේට සෙට් කරගන්න මචන්. පොඩි ඩ්‍රින්ක් එකක් දාගෙන සින්දුවක් එහෙම අහන්නෙ.