
මොකක්ද case එක ?වෙන චැනල් කරන්න පුලුවන් හොද අය ඉන්නවද??
ඕක ගන්න ඔච්චරම නහින්න වුණාද විද්‍යාවෙන් ?jumbo peanut කෑල්ලක් දාගෙන ගන්න සෑහෙන try කරා ගන්න suction machine එකකින් සිහි නැති කරන්නේ නැතිව. නවලෝකේ tools වලින් බැරිවෙලා Hemas තලවතුගොඩට එන්න කියල එහෙ machine වලිනුත් try කරලා බැරිවෙලා Goldenkey ENT එකේ සිහි නැති කරලා ගත්තේ.
Ado බේත් බිංදු eke nama mokak da..? singhala beheth badu kadwala ganna tiyenawa da..?කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ.
------ Post added on Jun 21, 2022 at 11:19 AM
සීතාගේ හස්බන්ද?Anaesthetist එයාගෙම husband.
මැරි කරලා ලමයි දෙන්නෙක් ඉන්නවා...දේශපානේට පවුල ගාවගන්නෑ මෙයාසීතාගේ හස්බන්ද?
මෙයා මැරි කරලා නෑ කියලනේ ම්න් හිතන් හිටියේ
ඒක වෛද්‍යවරයෙක් කරන ප්‍රතිකාරයක්.Ado බේත් බිංදු eke nama mokak da..? singhala beheth badu kadwala ganna tiyenawa da..?
eka parada danna ona..?
Singhala da..? mokakuda ekata kiyanne..?ඒක වෛද්‍යවරයෙක් කරන ප්‍රතිකාරයක්.
ඔව් , දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.Singhala da..? mokakuda ekata kiyanne..?
koheda karanne..?
Podi ayata owa dala kan bere hil unothමොකක්ද case එක ?
ඕක ගන්න ඔච්චරම නහින්න වුණාද විද්‍යාවෙන් ?
කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ.
------ Post added on Jun 21, 2022 at 11:19 AM
