හොද ENT ඩොක්ටර් කෙනෙක්?? සීතා හොදයිද?

Drax89

Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    වෙන චැනල් කරන්න පුලුවන් හොද අය ඉන්නවද??
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    seetha.jpeg
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    Habayi eyalangata giyoth umbe araka kelin wewi umba kana pennana issara

    Issara mama Asiri ekata giya ledakata chanal kala ladi doctor ta akkarayak withara loku pukak thibuna
    Oka diha blagena innawa doctor dakka, monawawath kiwuev naha lawata hina una
     
    Last edited:
    • Like
    Reactions: Drax89

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    දැන් channelling කරනවද දන්නේ නැහැ ENT doctor කෙනෙක් හැටියට ගොඩක් හොඳයි ඉස්සර. මම පොඩි අයව පෙන්නලා තියනවා. කනේ jumbo peanut කෑල්ලක් දාගෙන ගන්න සෑහෙන try කරා ගන්න suction machine එකකින් සිහි නැති කරන්නේ නැතිව. නවලෝකේ tools වලින් බැරිවෙලා Hemas තලවතුගොඩට එන්න කියල එහෙ machine වලිනුත් try කරලා බැරිවෙලා Goldenkey ENT එකේ සිහි නැති කරලා ගත්තේ. Anaesthetist එයාගෙම husband. සුද්දා සුද්දා කියලා බැන්නට සුද්දාගේ medicine වලින් හොඳට හම්බ කලා. මම දැක්ක ආණ්ඩුකාරය වෙලා ඉන්නකොටත් Hemas එනවා channelling කරන්න :lol:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙන චැනල් කරන්න පුලුවන් හොද අය ඉන්නවද??
    මොකක්ද case එක ?

    jumbo peanut කෑල්ලක් දාගෙන ගන්න සෑහෙන try කරා ගන්න suction machine එකකින් සිහි නැති කරන්නේ නැතිව. නවලෝකේ tools වලින් බැරිවෙලා Hemas තලවතුගොඩට එන්න කියල එහෙ machine වලිනුත් try කරලා බැරිවෙලා Goldenkey ENT එකේ සිහි නැති කරලා ගත්තේ.
    ඕක ගන්න ඔච්චරම නහින්න වුණාද විද්‍යාවෙන් ?

    කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ. 😂
    ------ Post added on Jun 21, 2022 at 11:19 AM
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    සීතා එපා,
    මට නහයෙයි, උගුරෙයි සර්ජරි දෙකක් කරලා කෙලෙව්වා, සරජරි දෙකම ආපහු ගවමන්ට් කරගන්න උනා, පට්ට කට්ටක් කෑවා
    ඩොක්ටර් සෝභිත බලන්න
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ. 😂
    ------ Post added on Jun 21, 2022 at 11:19 AM
    Ado බේත් බිංදු eke nama mokak da..? singhala beheth badu kadwala ganna tiyenawa da..?
    eka parada danna ona..?
     
    • Haha
    Reactions: Aki992

    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    සීතාගේ හස්බන්ද?
    මෙයා මැරි කරලා නෑ කියලනේ ම්න් හිතන් හිටියේ
    මැරි කරලා ලමයි දෙන්නෙක් ඉන්නවා...දේශපානේට පවුල ගාවගන්නෑ මෙයා
     
    • Like
    Reactions: windows_ubuntu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ado බේත් බිංදු eke nama mokak da..? singhala beheth badu kadwala ganna tiyenawa da..?
    eka parada danna ona..?
    ඒක වෛද්‍යවරයෙක් කරන ප්‍රතිකාරයක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    මොකක්ද case එක ?


    ඕක ගන්න ඔච්චරම නහින්න වුණාද විද්‍යාවෙන් ?

    කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ. 😂
    ------ Post added on Jun 21, 2022 at 11:19 AM
    Podi ayata owa dala kan bere hil unoth :rolleyes: