යාලුවනේ මට headphone එකක් ගන්න ඕනෙ වෙලා තියනව
ඔයාල දන්න හොද එකක් තියනව නම් කියන්නකො 3000 අඩුවෙන්
ලින්ක් එකක් තියනව නම් දාන්න ලොකු උදවුවක්(ebay උනත් කමක් නෑ)