මචන්ල මට හොද LAP එකක් කියහන්. හොද බ්‍රැන්ඩඩ් එකක් අතට පහසු කොහේ හරි අරන් යන්න වැඩිය බර නැති, Latest වැඩ සේරම කර ගන්න පුලුවන් එකක් වෙන්නත් ඔන. Price Range එක 1k වගේ