යාලුවනේ, මට කියනවද හොද Management books ටිකක්. මට අදහසක් තියෙනවා MBA එකක් කරන්ඩ ඉදිරියෙදි. ඒකට ගලපෙන එවා ටිකක් නම් හොදයි.....ඔය MBA එකකට අනිවාර්යෙන්ම කියවන්ඩ නිර්දේශ කරන එවා තියෙනව නේද?
මම කරන්න ඉන්නේ University of Colombo...
මම කරන්න ඉන්නේ University of Colombo...

