හොද music එකක් අහල දවස පටන් ගමු.
පහුගිය දවසක උදේ TV එක බලද්දි "හොද music එකක් අහල දවස පටන් ගමු."
කියල වැඩසටහනක ගියා.
ඉතින් මාත් වැඩේ අත්හදා බැලුවා.
උදෙන්ම strong සින්දුවක් අහල දවස පටන්ගත්තම ඇගට/ හිතට පොඩි මෙව්වා එකක් එනව බන්.
ඔයාලත් එහෙම සින්දු උදෙන්ම අහලා දවස පටන් අරන් බලන්ඩ කෝ, ඇගට දෙනෙන කික් එක කොහොමද කියලා.
හොද සන්ගීතයක් තියෙන සින්දු හොයාගන්න ඕනෙ මේ වැඩේට.
මම හම්බුන සින්දු ටිකක් මෙත්තන දාන්නම්.
ඕයාල ලඟත් මේ වගේ සින්දු තියෙනවනම් මෙතන දාන්න.

Last edited:

...
TFS