හොද music එකක් අහල දවස පටන් ගමු.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    හොද music එකක් අහල දවස පටන් ගමු.

    024Ts1A.png


    පහුගිය දවසක උදේ TV එක බලද්දි "හොද music එකක් අහල දවස පටන් ගමු."
    කියල වැඩසටහනක ගියා.
    ඉතින් මාත් වැඩේ අත්හදා බැලුවා.:yes:

    උදෙන්ම strong සින්දුවක් අහල දවස පටන්ගත්තම ඇගට/ හිතට පොඩි මෙව්වා එකක් එනව බන්.
    ඔයාලත් එහෙම සින්දු උදෙන්ම අහලා දවස පටන් අරන් බලන්ඩ කෝ, ඇගට දෙනෙන කික් එක කොහොමද කියලා.:yes:

    හොද සන්ගීතයක් තියෙන සින්දු හොයාගන්න ඕනෙ මේ වැඩේට.
    මම හම්බුන සින්දු ටිකක් මෙත්තන දාන්නම්.
    ඕයාල ලඟත් මේ වගේ සින්දු තියෙනවනම් මෙතන දාන්න.












     
    Last edited: