හොද Orthodontist කෙනෙක් කියපන්කෝ දත් සෙට් එක හදාගන්න

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හොද Orthodontist කෙනෙක් කියපන්කෝ දත් සෙට් එක හදාගන්න

    මගේ ඉස්සරහ දත් දෙක අතර හිඩසක් තියෙනවා braces දාන්න බැලුවේ හොද තැනක් කියපන්කෝ?:P
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    malabe junction eke innava ajith premararathne kiyala dial ekak. eka gavata pala.


    Oya doctor kirulapanath innawa. Kirulapana junction eke P&S eka pitipasse, 141 Narahenpitata harawana thenama wam peththe building eke kelaware.


    Malabe inne KFC hari dominos hari wage ekak pitipasse. godak school yana wayase lamayi yanawa ethenta.