මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .


කොහෙන්ද කළේ ?මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා
හරියට කෑම පාලනය වෙලා නැතුව ඇති. ඒකයි හරි නොයන්නේකීප සැරයක්ම හරි ගියේ නෑ .
උරහිස freeze කරගනින්.කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .![]()
Mkkda tyenneමගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .![]()
ඇතුල්කෝට්ටේ තැනකින්.කොහෙන්ද කළේ ?
හරියට කෑම පාලනය වෙලා නැතුව ඇති. ඒකයි හරි නොයන්නේ
උරහිස freeze කරගනින්.![]()

අත උස්සන්න අමාරුයි. උස්සද්දී රිදෙනවා.Mkkda tyenne
හොද කෙනෙක්ව සජෙස්ට් කරන්නකෝ..ඇතුල් කෝට්ටේ.Koheda oba wahanse.... X ray ekak aragena honda physio kenek meet weyan.udawwak one nam DM dapan
ඔපරේෂන් එකක් කලාද ?මගෙ කොන්දෙ ලොකුම කැක්කුමක් ආව. නැගිටිගන්න බැරුව ගියා. පැත්තක් ඇදත් උනා වාඩි වෙලාම ඉදල. සින්හල බෙහෙත් තැන් කිපෙකට ගියා තේරුමක් නෑ. සින්හල බෙහෙත් තැන් එකස්රේ එක බලල ආතරයිටිස් කිව්ව. ආතරයිටිස් වලට ESR test එක කලාම negative. Dr. Harindu Wijesinghe (Rheumatologist) channel කරන්න.
https://www.doc.lk/channel/5189?
කොලබ නවලෝකෙ විතරයි ඉන්නෙ. චැනල් 15 දවසට. මෙයා ස්පොර්ට් පැත්තෙන් ඉන්නෙ. ක්‍රිකට් කට්ටියව ගොඩක් හොදකරල තියෙනව. මන් පෙන්නුව. සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉදල කොනෙදෙ එක කාටිලේජයක් එලියට පැනල නර්ව් එක ප්‍රෙස් වෙනව ඒකලු ලෙඩේ සතියෙන් හොදයි හරිම තැනට නියම ප්‍රතිකාරෙ කරනව. හැබැයි එක්ස්පෙන්සිව්. 100,000 ක් වත් යනව. session 4800.
channel එකක් දාගන්න අමාරුයි. කතාකරල ප්‍රයිවට් extra appointment එකක් ගන්න. (0777217212) on time යන්න.
Oka orthopaedic da neuro case ekkda kyla hriyta kynda bane e hinda mulin general physician knek channel krala uge solution eka balala issarhta yndaඅත උස්සන්න අමාරුයි. උස්සද්දී රිදෙනවා.
Dr. Narendra Pinto hondai.මගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .![]()
What does a rheumatologist do?ඔපරේෂන් එකක් කලාද ?
ඇස් වල අමාරු එන්නේ Orthopaedic කේස් වලටද?කොහෙන්ද කළේ ?
හරියට කෑම පාලනය වෙලා නැතුව ඇති. ඒකයි හරි නොයන්නේ
උරහිස freeze කරගනින්.![]()
dr lalith wijeratneමගේ උරහිසේ දැන් මාස හයක විතර ඉදලා පොඩි එකක් තියෙනවා. සිංහල බෙහෙත් කරා කීප සැරයක්ම හරි ගියේ නෑ . කොළඹ අවට හොද orthopedic කෙනෙක්ව දන්න කෙනෙක් කියන්නකෝ .![]()
කාගිල්ස් එක ගාව තැනද ?ඇතුල්කෝට්ටේ තැනකින්.![]()
අත ඇතුලෙ bone marrow ගල් වෙලා තියෙන්නේ ,
අත උස්සන්න අමාරුයි. උස්සද්දී රිදෙනවා.
ඔව් ඒ ෆුඩ් සිටි එක ලග එක තමයි.කාගිල්ස් එක ගාව තැනද ?
අත ඇතුලෙ bone marrow ගල් වෙලා තියෙන්නේ ,
තමුන් රෑට හීතලට නාන්න නැති. ඇඟ රත් වෙන්න ව්‍යායාම කොරන්නෙ නැතුව ඇති.
ඕක හරියට හොඳ වෙන්න මාස 6 පන්නනවා සිංහල බේත් වලින්.
mbbs බේසිකයින්ට අස්ප ගණන් පුදලා අන්තිමට frozen shoulder හදාගනින්.![]()
