නැත්තන් Sony Xperia XZ3 එකක් තමා. සේරම හොඳයි හැබැයි ඒකෙ බැටරි අවුල්ලු. බ්රෑන්ඩ් නිව් එනවද දන්නෙත් නෑ. LG V40 Thin q ekath maru. Battery ekath shape. 41 ta wage ganna puluwan