හොද regular එකක් කියපල්ලකෝ ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    හොද regular එකක් කියපල්ලකෝ ?
    .
    .

    daraz එකෙනුත් ගන්න පුළුවන් නේද ?🤔
    මිට කලින් අරන් නම් නැ?😉

    .
    .

    ස්මූත් වැඩ කරනවානම් ඇති 🙏🙏

    eeeda534d905dcff4d6a15ac0f6823d5.jpg

    හෝ
    මේවගේ එකක් හරි කමක් නැ 😋
    31fiYLvE0AL._SX355_.jpg
     
    Last edited:

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    උන්ගා බුන්ගා වුනා. මොකක්ද මේ? ආදී කාලේ මවුස් එකක් ද?

    added |: මම 250/= ඒවා ගන්නේ. කැඩුනට ගානක් නෑ නේ. බර අඩුයි. ස්මූද්නස් එකේ ලොකු අවුළක් නෑ.
     
    Last edited:

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Aduwata,lassanata nam fantech.

    Man lagadi aliexpress eke new user bones eken Rs.2 ta ekkuth gththa.game ghn nane,normal use wlata hoda