හොද Sound තියෙන Radio

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අඩු ගානට ගන්න පුළුවන් හොද Sound තියෙන Radio මොනවා ද තියෙන්නේ AUX වගේ තියෙනවා නම් වඩා හොදයි

    Daraz එකේ මේක තියෙනවා 5990/- https://www.daraz.lk/products/rechargeable-bluetooth-usb-fm-radio-201bt-i139810131-s1058811733.html? මේකේ Bluetooth USB FM Radio , AUX තියෙනවා මේක PC එකට ගහන්න පුළුවන් මට තියෙන අවුල මේක ටිකක් හොද Nomal Base තියෙන Sound එකක් එනවා ද කියන එක මේක ගත්ත අය එළකිරි එකේ ඉන්නවා නම් මේකේ හොද නරක කියන්න.

    330e04c38140d5c40cfe01482ff56115.jpg


    තව එකක් තියෙනවා මේකනම් 100 කට වඩා අරගෙන තියෙනවා. 4600 වෙන්නේ https://www.daraz.lk/products/ts960...hlistcategory.list.30.2f2e6a34p4m8J4&search=1

    3aa77466bd2427b25c9d96261449a3c5.jpg


    මේකේ Super Bass කියලා බටන් එකක් තියෙනවා මේකේ Sound හොද ඇද්ද උඩ එකට වඩා ?


    9ca428769e1e4dcebf68c7e3319fe5be.jpg_720x720q80.jpg


    මේකේ Bluetooth USB , AUX වගේ ඒවා නැහැ ඒවාට මම MP3 Kit එකක් හයි කරන්න හිතං ඉන්නේ එතකොට ඒවා වැඩ.


    USB-kit.jpg


    උබලා හිතන්නේ මොකක් ද මේ දෙකෙන් හොද මොකක් ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේක පොඩි වැඩි වගේ ලොකු Sound එකක් නැතුව ඇති මේකේ

    Poddak search kara nan ahuwenawane

    Thread 'රේඩියෝවලට තාම ආස එවුන්ට!' https://elakiri.com/threads/රේඩියෝවලට-තාම-ආස-එවුන්ට.2069839/
    බැලුවා හොද එකක් තිබ්බේ නැහැ

    2 හොදයි වගේ
    හ්ම්ම්
    ගනන් අඩු චයිනීස් බ්‍රෑන්ඩ් වල ඕඩියෝ කොලිටි හොයන්න එපා..
    හ්ම්ම
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Owage takaran quality thama tiyenne
    අන්න එක නිසා තමා හෙව්වේ. ගෙදර තිබ්බා ඉස්සර 2005 විතර ගත්ත Singer Hifi system එකක් හොදම Sound එක කැඩුනා Singer එකට දුන්නා මුන් එක හැදුවේ නැහැනේ පරණයි කියලා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    කොහොමත් චයිනීස් එකක් ගන්න නිසා
    අර රේඩියෝ එක එහෙම තියන චයිනීස් 2.1 සබ්වූෆර් එකක් ගත්තොතින් මොකද
    සවුන්ඩ් එහෙමත් හොඳයි රේඩියෝ එකත් තියනවා aux එකත් තියනවා. හැබැයි කාලයක් යද්දි කොහොම වෙයිද දන්නෙ නැහැ
    ඔය පොඩි රේඩියෝ වල aux එකක් තිබ්බා කියලා වැඩක් තියනවද මොකද්ද ඕකට ගහන්න පුලුවන්