Gasoline Generator - Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කොල්ල නේ මම මේ Generator එක ගන්න කියලා බැලුවේ.
    මේක PC එකකට ඇති වෙයිද ? https://dinapalagroup.lk/product/giant-generator-spg2500e1/

    මේවා කැඩුනට පස්සේ හදන්නේ කවුද ? ඇන්ජින් එකක් නිසා වහාන හදන බාස්ලා ද මේවා හදන්නේ ?
    නැත්තම් මොකෙක් ලගට ට යන්න ඕනේ ?

    Petrol ඒවා අවුලක් නැද්ද ?
    ඩිසල් ඒවාද වඩා හොද ?
    වෙනසක් තියෙනවා ද මේ දෙකේ
     
    • Like
    Reactions: lilman

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    මහ ලොකු රෙපයාර් එන්නෙ නෑ බන්. ඕකටත් බයික් එකට දාන එංජින් ඔයිල් දාන්න තියනවා. ස්ටාටර් මෝටරේට පවර් එක එන්නේ UPSඑකේ තියන ජාතියේ පොඩී බැට්‍රි එකකින්. ඒක සවුත්තු උනාම ඒ බැටියත් දාන්න වෙනවා. සමහර ජෙනිවලට පෙට්‍රල් + ටූටී දන්නවෙනවා. උබ මොන දෙයක් ගත්තත් ප්‍රෙට්‍රල් දාන්න ඕනි විදිය, එංජින් ඔයිල් දාන්න ඕනි විදිය ගැන අහලා බලපන්.
     
    • Like
    Reactions: lilman and Nadun26

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    කොල්ල නේ මම මේ Generator එක ගන්න කියලා බැලුවේ.
    මේක PC එකකට ඇති වෙයිද ? https://dinapalagroup.lk/product/giant-generator-spg2500e1/

    මේවා කැඩුනට පස්සේ හදන්නේ කවුද ? ඇන්ජින් එකක් නිසා වහාන හදන බාස්ලා ද මේවා හදන්නේ ?
    නැත්තම් මොකෙක් ලගට ට යන්න ඕනේ ?

    Petrol ඒවා අවුලක් නැද්ද ?
    ඩිසල් ඒවාද වඩා හොද ?
    වෙනසක් තියෙනවා ද මේ දෙකේ
    Hadana than thiyenwa generator repair
    Petrol / kerosine eka ganin
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,923
    71,126
    113
    කොල්ල නේ මම මේ Generator එක ගන්න කියලා බැලුවේ.
    මේක PC එකකට ඇති වෙයිද ? https://dinapalagroup.lk/product/giant-generator-spg2500e1/

    මේවා කැඩුනට පස්සේ හදන්නේ කවුද ? ඇන්ජින් එකක් නිසා වහාන හදන බාස්ලා ද මේවා හදන්නේ ?
    නැත්තම් මොකෙක් ලගට ට යන්න ඕනේ ?

    Petrol ඒවා අවුලක් නැද්ද ?
    ඩිසල් ඒවාද වඩා හොද ?
    වෙනසක් තියෙනවා ද මේ දෙකේ
    generator ගන්න එපා හුත්තො, ඕක පට්ට පවක්. ඕකට තෙල් ගහන්න, සුද්ද කරන්න ගියාම උඹ අපිට තව පව් දෙයි.

    පොඩි offgrid system එකක් ගහපන්, උඹේ කම්පුටර්, ෆෑන් වගේ run කරන්න ඒ හොඳටම ඇති.
     
    • Like
    Reactions: Lionzzz and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    thank you ban
    Ikman eke used honda japan ekak ganin.owa start karama gam 3kata sadde ahenawa
    Sure නැහැ නේද බන් එකේ හොරු ඉන්නවා කියනවා නේද සමහරු
    Guarantee nedda?
    මාස 6 බන් පාවිචි කරපුවා ද මන්දා මාස 6 දෙන්නේ
    oke sadde ubata aulak nadda? mokadda reason eka? gedara hama daama light nadda?
    හැමදාම නමේ බන් කලාතුරකින් තමා
    මහ ලොකු රෙපයාර් එන්නෙ නෑ බන්. ඕකටත් බයික් එකට දාන එංජින් ඔයිල් දාන්න තියනවා. ස්ටාටර් මෝටරේට පවර් එක එන්නේ UPSඑකේ තියන ජාතියේ පොඩී බැට්‍රි එකකින්. ඒක සවුත්තු උනාම ඒ බැටියත් දාන්න වෙනවා. සමහර ජෙනිවලට පෙට්‍රල් + ටූටී දන්නවෙනවා. උබ මොන දෙයක් ගත්තත් ප්‍රෙට්‍රල් දාන්න ඕනි විදිය, එංජින් ඔයිල් දාන්න ඕනි විදිය ගැන අහලා බලපන්.
    කැඩෙන්නේ නැද්ද බන් ඕවා එහෙම කැඩුනාම හදන්න බැරිද ඕවා ? හරි මම අහලා බලන්නම් බන්
    Hadana than thiyenwa generator repair
    Petrol / kerosine eka ganin
    kerosine අවුල් කියනවා නේද සමහරු දුම් වැඩි කියනවා , කෑලි නැහැ කියනවා එහෙම අවුල් නැද්ද ?
    generator ගන්න එපා හුත්තො, ඕක පට්ට පවක්. ඕකට තෙල් ගහන්න, සුද්ද කරන්න ගියාම උඹ අපිට තව පව් දෙයි.

    පොඩි offgrid system එකක් ගහපන්, උඹේ කම්පුටර්, ෆෑන් වගේ run කරන්න ඒ හොඳටම ඇති.
    ගනම් වැඩි
    thank you
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,648
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පෙට්‍රල් එක ගනින්.
    අපේ එකෙක් තියෙනවා
    දැන් නම් පාවිච්චියක් නෑ
    ඔහේ තියෙනවා
    ඒත් පෙට්‍රල් දැම්මම වැඩ
     
    • Like
    Reactions: Nadun26

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොල්ල නේ මම මේ Generator එක ගන්න කියලා බැලුවේ.
    මේක PC එකකට ඇති වෙයිද ? https://dinapalagroup.lk/product/giant-generator-spg2500e1/

    මේවා කැඩුනට පස්සේ හදන්නේ කවුද ? ඇන්ජින් එකක් නිසා වහාන හදන බාස්ලා ද මේවා හදන්නේ ?
    නැත්තම් මොකෙක් ලගට ට යන්න ඕනේ ?

    Petrol ඒවා අවුලක් නැද්ද ?
    ඩිසල් ඒවාද වඩා හොද ?
    වෙනසක් තියෙනවා ද මේ දෙකේ
    podi ewaa petrol thama hari yanne
    diesel dana ewwa industrial ewa. loku ewa.

    generator hadana kattiya innawa. oke engine paththa machanical kattiya hadanne. namuth normally generator hadana wada pola wal wenama thiyanawa. mechanical kattiyata bari naa.

    thamba kambi ena ewaa thama durable kiyanne. aluminium coil ewaa ikamanta sawuththu wenawa kiyanawa. technically eka hati.
     
    • Like
    Reactions: Nadun26

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    බොරු වැඩ නොකර ඉඳින් බං. පාවිච්චි කරන්න වෙන්නෙත් කලාතුරකින්ලු ජෙනරේටර් ගන්න හදනව. උඹම මේකෙ දාපු ත්‍රෙඩ් වලින් හිතාගතැකි ජීවත් වෙන්න ගානක් හොයාගන්නෙත් අමාරුවෙන් කියල. ඕකත් අර pvt ltd ගත්ත වගේ සුදු අලියෙක් තමා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    කැඩෙන්නේ නැද්ද බන් ඕවා එහෙම කැඩුනාම හදන්න බැරිද ඕවා ? හරි මම අහලා බලන්නම් බන්
    හ්දන්න බෑ කියලා එකක් නෑ. හැබැයි උබ බඩුවක් ගද්දි හොද බ්‍රෑන්ඩ් එකකින්, පාට්ස් තියන වර්ගයක් ගනින්. ලයිට් කපන කාලේ මගේ යාලුවෙකුත් එකක් ගත්තා. හැබැයි මචන් සමහර ඒවගේ ඔය කියන කිලෝවොට්kVa ගාන නෑ. උගේ එකත් මට මතක හැටියට 2.0kVAකේ එකක්. ඒත් එක කම්පියුටරයයි, සිවිලිම් ෆෑන් එකයි, ලයිට් 3-4ක් වගේ තමයි වැඩ කර ගන්න පුලුවන්. ඊටවැඩි උන ගමන් කරන්ට් එක ගැස්සෙන ගතියක් එනවලු. ඌ අරන් තිබ්බේ කොරියන් හෝ චයිනීස් කටුවක්. ගද්දි හොදට හොයලා බලලා, හොද වර්ගයකින් ගනින්. උගේ AVRඑකත් එක සැරයක් පිච්චුනා. ඒක දාගන්න ඒ හැටි ගානක් ගියේනෑ කිව්වා. උබ ඔය දාලා තියන ෆොටෝ එකේ තියන ජාතියේ ජෙනිවල ලෙඩක් ආවොත් පංචිකාවත්තේ හෝ බයික් රෙපයාර් කරන සමහර උන් ඕවා ගලවලා රෙපයාර් කරනවා. උබ මුලින්ම පාවිච්චි කරන බඩුවලට යන ප්‍රමානේ ගැන දළ අදහසක් ගනින්. ඊට පස්සේ උබට 2.2kVA ඇතිද කියලා බලපන්. උබ දාපු ලින්ක් එකේ තියන ජෙනියේ ඩිස්ක්‍රිප්‍ෂන් එකේ තියන්නේ මේ විදියට. මගේ යාලුවා අර ගත්තෙත් මේවගේ එකක්. හැබැයි දැන් ඌ එක කම්පියුටරෙන් ගේම ගහගන්නවෙලා. ඊටවඩා මොකුත් බෑ. උබට කිලෝවොට්2kVAක් ඕනි නම් උබ 3kVA ජෙනියක්වත් ගන්න වෙනවා. නැත්නම් වැඩකරගන්න අමාරුයි. පැයක් වැඩකරන්න සමහර ජෙනිවල තෙල් ලීටරයක් විතර පිච්චෙනවා. ජෙනියක් ගන්න එක ලාබදපාඩුද කියලා උබම කල්පනාකරලා බලපන්

    👇

    2.2kVA​

    How many Appliances Can this Generator Power at the Same time ? (simultaneously)

    Television1
    Table Fan2
    PC1
    Light Bulb10
    Ceiling Fan2
     
    • Like
    Reactions: Nadun26 and chinmak

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,394
    3,762
    113
    කිලෝවොට් 2-3 ඩීසල් ජපන් ජෙනි නැද්ද මචංලා. කල්පැවැත්ම හොඳයි නේද ජපන් ඒවයෙ
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    කොල්ල නේ මම මේ Generator එක ගන්න කියලා බැලුවේ.
    මේක PC එකකට ඇති වෙයිද ? https://dinapalagroup.lk/product/giant-generator-spg2500e1/

    මේවා කැඩුනට පස්සේ හදන්නේ කවුද ? ඇන්ජින් එකක් නිසා වහාන හදන බාස්ලා ද මේවා හදන්නේ ?
    නැත්තම් මොකෙක් ලගට ට යන්න ඕනේ ?

    Petrol ඒවා අවුලක් නැද්ද ?
    ඩිසල් ඒවාද වඩා හොද ?
    වෙනසක් තියෙනවා ද මේ දෙකේ
    පෙට්‍රල් ඒවා ගන්න එපා තෙල් බොනවා ඩීසල් එකක් බලන්න
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    හ්දන්න බෑ කියලා එකක් නෑ. හැබැයි උබ බඩුවක් ගද්දි හොද බ්‍රෑන්ඩ් එකකින්, පාට්ස් තියන වර්ගයක් ගනින්. ලයිට් කපන කාලේ මගේ යාලුවෙකුත් එකක් ගත්තා. හැබැයි මචන් සමහර ඒවගේ ඔය කියන කිලෝවොට්kVa ගාන නෑ. උගේ එකත් මට මතක හැටියට 2.0kVAකේ එකක්. ඒත් එක කම්පියුටරයයි, සිවිලිම් ෆෑන් එකයි, ලයිට් 3-4ක් වගේ තමයි වැඩ කර ගන්න පුලුවන්. ඊටවැඩි උන ගමන් කරන්ට් එක ගැස්සෙන ගතියක් එනවලු. ඌ අරන් තිබ්බේ කොරියන් හෝ චයිනීස් කටුවක්. ගද්දි හොදට හොයලා බලලා, හොද වර්ගයකින් ගනින්. උගේ AVRඑකත් එක සැරයක් පිච්චුනා. ඒක දාගන්න ඒ හැටි ගානක් ගියේනෑ කිව්වා. උබ ඔය දාලා තියන ෆොටෝ එකේ තියන ජාතියේ ජෙනිවල ලෙඩක් ආවොත් පංචිකාවත්තේ හෝ බයික් රෙපයාර් කරන සමහර උන් ඕවා ගලවලා රෙපයාර් කරනවා. උබ මුලින්ම පාවිච්චි කරන බඩුවලට යන ප්‍රමානේ ගැන දළ අදහසක් ගනින්. ඊට පස්සේ උබට 2.2kVA ඇතිද කියලා බලපන්. උබ දාපු ලින්ක් එකේ තියන ජෙනියේ ඩිස්ක්‍රිප්‍ෂන් එකේ තියන්නේ මේ විදියට. මගේ යාලුවා අර ගත්තෙත් මේවගේ එකක්. හැබැයි දැන් ඌ එක කම්පියුටරෙන් ගේම ගහගන්නවෙලා. ඊටවඩා මොකුත් බෑ. උබට කිලෝවොට්2kVAක් ඕනි නම් උබ 3kVA ජෙනියක්වත් ගන්න වෙනවා. නැත්නම් වැඩකරගන්න අමාරුයි. පැයක් වැඩකරන්න සමහර ජෙනිවල තෙල් ලීටරයක් විතර පිච්චෙනවා. ජෙනියක් ගන්න එක ලාබදපාඩුද කියලා උබම කල්පනාකරලා බලපන්

    👇

    2.2kVA​

    How many Appliances Can this Generator Power at the Same time ? (simultaneously)

    Television1
    Table Fan2
    PC1
    Light Bulb10
    Ceiling Fan2
    මේ කියල තියෙන ඒවාට මම 100% එකගයි. පොඩි ඒවායේ ඔය කියන ගැසිල්ල එනවා. අනික ඒක PC MONITOR එකට, TV එකට බලපානවා. දන්නා කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්න. ලොකු UPS එකකට CAR BATTERY එකක් SET කරගෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වේවි. දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒක ගැනත් කියන්න.
     
    • Like
    Reactions: Nadun26

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    umbata PC ekata geniyak da me hoyanne? gon wada karanna epa yaku

    60k-70k yai. eka solar panel ekai oya ahu wena podi battery ekai pwm charge controller ekai dapan. pc neme gedarama duwanna puluwan 8to 5pm (thadi power hungry iron/ aircon dan natuwa)
    salli tiyana welawaka tava panel ekak dapan. aurudu 2,3k yaddi ibema umbata gedarama duwanna puluwan offgrid podda poddaa upgrade karala

    oya genarator katta hodata kaala tianawa. ganna nam epa
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,997
    2,762
    113
    Yamaha Japanese ekak ganin

    Oke battery danna wenawa auruddakata parak, oil pichchena ledak enawa, spark plugs kalu wena ledak enawa.

    Amazon eken wage Yamaha generator ekak ganin. Silent ekak ganna puluwan