Gasoline Generator - Help

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    Salli naasthi nokara deep cycle battery 1k + charging unit + inverter ekak ganin bn.
    Ube requirement ekata hodatama ethi.
    Ooka maasa gaanakin start kranna gattama start wenne nethuwama 3 wheeler wala patawagena anuradhapura town ektama gihin hadaagena enda yna gaana genath hithapan.
    Thawa laga gewalwala minissu ewith sadde wedie. Kanak ehila inda ne kiwama ublge gedara owner ewith kiyna ewaa ehema beluwama thawa thread heta huta hamaarak open kranna wenawa. E hinda mn kiyna option ekata yanda.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,711
    113
    Dinapala, Browns Deals වගේ තැන් වලින් ගන්නවනම් කියපන් අපේ කම්පනි එකවුන්ට් එකෙන් 10%ක් වගේ ඩිස්කවුන්ට් එකක් සෙට් කරල දෙන්නම්
     
    • Like
    Reactions: Nadun26

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    UP

    Salli naasthi nokara deep cycle battery 1k + charging unit + inverter ekak ganin bn.
    Ube requirement ekata hodatama ethi.
    Ooka maasa gaanakin start kranna gattama start wenne nethuwama 3 wheeler wala patawagena anuradhapura town ektama gihin hadaagena enda yna gaana genath hithapan.
    Thawa laga gewalwala minissu ewith sadde wedie. Kanak ehila inda ne kiwama ublge gedara owner ewith kiyna ewaa ehema beluwama thawa thread heta huta hamaarak open kranna wenawa. E hinda mn kiyna option ekata yanda.
    up
    ------ Post added on Jun 12, 2025 at 12:33 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,082
    113
    KrishanL89
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    Dinapala, Browns Deals වගේ තැන් වලින් ගන්නවනම් කියපන් අපේ කම්පනි එකවුන්ට් එකෙන් 10%ක් වගේ ඩිස්කවුන්ට් එකක් සෙට් කරල දෙන්නම්
    😁
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    දැන් ටික දවසකට කලින් ත්‍රෙඩ් එකකදි කිවුවා නේද ජෙනරේටරයක් තියනවා ඒක කැඩිලා ගත්තු තැනටම හදන්න දුන්නද මොකද්ද එකක්
    ඒකට මොකද උනේ
    ඉඳලා හිටල නං ඕන වෙන්නෙ තව එකක් ගන්නෙ ඇයි ඒකටම මොනවා හරි කරගත්තානං හරි නේ
     
    • Like
    Reactions: Nadun26

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    1.2kV or 2KV UPS ekak ganna

    ekata serial karanna 50Ah or 100Ah battery.

    Current giyama lap eka or PC eka use karanna puluwan fan + lights ekka

    wiring part eka ubata karaganna wenwa, naththan danna kenekta hari kiyala.

    habayi mahaloku dekuth na.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    දැන් ටික දවසකට කලින් ත්‍රෙඩ් එකකදි කිවුවා නේද ජෙනරේටරයක් තියනවා ඒක කැඩිලා ගත්තු තැනටම හදන්න දුන්නද මොකද්ද එකක්
    ඒකට මොකද උනේ
    ඉඳලා හිටල නං ඕන වෙන්නෙ තව එකක් ගන්නෙ ඇයි ඒකටම මොනවා හරි කරගත්තානං හරි නේ
    ඔව් බන් , ගෙවීමේ ක්‍රමයට ගත්තේ මම ඒක
    එක නවතින්නේ නැති අවුලක් ආවා
    අදුරන කෙනක් ට කියලා නවත්ත ගත්තා ඌ මොකක් ද කරලා නැවත්තුවා
    අපි අරන් ගියා ගත්ත තැනට උන් රස්තියාදු කරනවා මම එක වාරිකයක් එක නැතුව ගෙව්වා.
    දෙවැනි වාරිකය දෙනකොට මුන් දුන්නේ නැහැ එක නිසා ගෙව්වේ නැහැ දෙන්නේ නැති නිසා.
    1.2kV or 2KV UPS ekak ganna

    ekata serial karanna 50Ah or 100Ah battery.

    Current giyama lap eka or PC eka use karanna puluwan fan + lights ekka

    wiring part eka ubata karaganna wenwa, naththan danna kenekta hari kiyala.

    habayi mahaloku dekuth na.
    එහෙමද බන් බලමු මට පුළුවන් වෙයි
    Patta saddayak enawa machan oke.
    Ubata tikak loku UPS ekak madida
    එහෙමද බන් වටේ උන් කෙස් එකක් දායි ද එහෙම වුනාම ?
    Dinapala, Browns Deals වගේ තැන් වලින් ගන්නවනම් කියපන් අපේ කම්පනි එකවුන්ට් එකෙන් 10%ක් වගේ ඩිස්කවුන්ට් එකක් සෙට් කරල දෙන්නම්
    හරි බන්
    35000 ta tiyenawa kaluwo
    ඒ කොහෙද ?
    1KW neda puluwan oken
    2 පුළුවන් කියලා තිබුණේ.

    එල බන් මේක මන් බැලුවා.
    Salli naasthi nokara deep cycle battery 1k + charging unit + inverter ekak ganin bn.
    Ube requirement ekata hodatama ethi.
    Ooka maasa gaanakin start kranna gattama start wenne nethuwama 3 wheeler wala patawagena anuradhapura town ektama gihin hadaagena enda yna gaana genath hithapan.
    Thawa laga gewalwala minissu ewith sadde wedie. Kanak ehila inda ne kiwama ublge gedara owner ewith kiyna ewaa ehema beluwama thawa thread heta huta hamaarak open kranna wenawa. E hinda mn kiyna option ekata yanda.
    මේ වැඩේට කොචර යනවා ද බන් - deep cycle battery 1k + charging unit + inverter ?

    පෙට්‍රල් එක ගනින්.
    අපේ එකෙක් තියෙනවා
    දැන් නම් පාවිච්චියක් නෑ
    ඔහේ තියෙනවා
    ඒත් පෙට්‍රල් දැම්මම වැඩ
    හරි
    podi ewaa petrol thama hari yanne
    diesel dana ewwa industrial ewa. loku ewa.

    generator hadana kattiya innawa. oke engine paththa machanical kattiya hadanne. namuth normally generator hadana wada pola wal wenama thiyanawa. mechanical kattiyata bari naa.

    thamba kambi ena ewaa thama durable kiyanne. aluminium coil ewaa ikamanta sawuththu wenawa kiyanawa. technically eka hati.
    හරි thank you
    thank you
    හ්දන්න බෑ කියලා එකක් නෑ. හැබැයි උබ බඩුවක් ගද්දි හොද බ්‍රෑන්ඩ් එකකින්, පාට්ස් තියන වර්ගයක් ගනින්. ලයිට් කපන කාලේ මගේ යාලුවෙකුත් එකක් ගත්තා. හැබැයි මචන් සමහර ඒවගේ ඔය කියන කිලෝවොට්kVa ගාන නෑ. උගේ එකත් මට මතක හැටියට 2.0kVAකේ එකක්. ඒත් එක කම්පියුටරයයි, සිවිලිම් ෆෑන් එකයි, ලයිට් 3-4ක් වගේ තමයි වැඩ කර ගන්න පුලුවන්. ඊටවැඩි උන ගමන් කරන්ට් එක ගැස්සෙන ගතියක් එනවලු. ඌ අරන් තිබ්බේ කොරියන් හෝ චයිනීස් කටුවක්. ගද්දි හොදට හොයලා බලලා, හොද වර්ගයකින් ගනින්. උගේ AVRඑකත් එක සැරයක් පිච්චුනා. ඒක දාගන්න ඒ හැටි ගානක් ගියේනෑ කිව්වා. උබ ඔය දාලා තියන ෆොටෝ එකේ තියන ජාතියේ ජෙනිවල ලෙඩක් ආවොත් පංචිකාවත්තේ හෝ බයික් රෙපයාර් කරන සමහර උන් ඕවා ගලවලා රෙපයාර් කරනවා. උබ මුලින්ම පාවිච්චි කරන බඩුවලට යන ප්‍රමානේ ගැන දළ අදහසක් ගනින්. ඊට පස්සේ උබට 2.2kVA ඇතිද කියලා බලපන්. උබ දාපු ලින්ක් එකේ තියන ජෙනියේ ඩිස්ක්‍රිප්‍ෂන් එකේ තියන්නේ මේ විදියට. මගේ යාලුවා අර ගත්තෙත් මේවගේ එකක්. හැබැයි දැන් ඌ එක කම්පියුටරෙන් ගේම ගහගන්නවෙලා. ඊටවඩා මොකුත් බෑ. උබට කිලෝවොට්2kVAක් ඕනි නම් උබ 3kVA ජෙනියක්වත් ගන්න වෙනවා. නැත්නම් වැඩකරගන්න අමාරුයි. පැයක් වැඩකරන්න සමහර ජෙනිවල තෙල් ලීටරයක් විතර පිච්චෙනවා. ජෙනියක් ගන්න එක ලාබදපාඩුද කියලා උබම කල්පනාකරලා බලපන්

    👇

    2.2kVA​

    How many Appliances Can this Generator Power at the Same time ? (simultaneously)

    Television1
    Table Fan2
    PC1
    Light Bulb10
    Ceiling Fan2
    හරි thank you ban
    පෙට්‍රල් ඒවා ගන්න එපා තෙල් බොනවා ඩීසල් එකක් බලන්න
    ඩිසල් ඒවා ගනම් ද බන් ?
    umbata PC ekata geniyak da me hoyanne? gon wada karanna epa yaku

    60k-70k yai. eka solar panel ekai oya ahu wena podi battery ekai pwm charge controller ekai dapan. pc neme gedarama duwanna puluwan 8to 5pm (thadi power hungry iron/ aircon dan natuwa)
    salli tiyana welawaka tava panel ekak dapan. aurudu 2,3k yaddi ibema umbata gedarama duwanna puluwan offgrid podda poddaa upgrade karala

    oya genarator katta hodata kaala tianawa. ganna nam epa
    60000 , 70000 අතර පුලුවන් ද බන් ? සමහරු කියන්නේ ඔය වැඩේට ලක්ෂ 3 වගේ යනවා කියලා එක නිසා නොකරේ බන්
    ------ Post added on Jun 14, 2025 at 12:21 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    Salli naasthi nokara deep cycle battery 1k + charging unit + inverter ekak ganin bn.
    Ube requirement ekata hodatama ethi.
    Ooka maasa gaanakin start kranna gattama start wenne nethuwama 3 wheeler wala patawagena anuradhapura town ektama gihin hadaagena enda yna gaana genath hithapan.
    Thawa laga gewalwala minissu ewith sadde wedie. Kanak ehila inda ne kiwama ublge gedara owner ewith kiyna ewaa ehema beluwama thawa thread heta huta hamaarak open kranna wenawa. E hinda mn kiyna option ekata yanda.
    ගොන් හුත්තට කලින්ම ඕක කිව්වා, ඒත් ඌට ඕන එකනෙ ඌ අහන්නෙ. මූ පාව්චිචි ෆුල් ලෝඩ් එක පාවිච්චි කලත් නැතත් ජෙනිය තේල් ටික ඉවර කරනවා, අනික පැය 12ක් වගෙ කපුඔව්ත් මූට ත්‍රීවීල් හොය හොය යන්න වෙනවා තෙල් ගේන්න. අනික උඹ කියනවා වගේ මාස ගානක් නිකන් තිබ්බාම තෙල් බැහැලා ලබ්බ ස්ටාර්ට් වෙන්නෙත් නෑ, ඊටපස්සෙ ඒවා සුද්ද කර්නන ඕනා. ඊට සැපයි ටිකක් වියදම් කරලා inverter එකක් ගහන එක.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253

    e wageda oka gattoth meke watena thread tika..

    thel genna yanakota three weel karaya athawara kala
    sadde wadi kiyala allapu gedara miniha dathak kadenna gahuwa.
    shed eken jvp ekata chande dunna nisa thel denna ba kiwwa
    jeniyata thel ganna atm ekata giyama card eka hira una
    jeniya gattata passe current yanne na
     
    පලාතෙම ලයිට් නැති කොට අපේ ගෙදර විතරක් ලයිට් තියෙන එකට කඩ කාරයෝ අනන්මනන් කියනවා යාලුවනෙ :lol: :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ගොන් හුත්තට කලින්ම ඕක කිව්වා, ඒත් ඌට ඕන එකනෙ ඌ අහන්නෙ. මූ පාව්චිචි ෆුල් ලෝඩ් එක පාවිච්චි කලත් නැතත් ජෙනිය තේල් ටික ඉවර කරනවා, අනික පැය 12ක් වගෙ කපුඔව්ත් මූට ත්‍රීවීල් හොය හොය යන්න වෙනවා තෙල් ගේන්න. අනික උඹ කියනවා වගේ මාස ගානක් නිකන් තිබ්බාම තෙල් බැහැලා ලබ්බ ස්ටාර්ට් වෙන්නෙත් නෑ, ඊටපස්සෙ ඒවා සුද්ද කර්නන ඕනා. ඊට සැපයි ටිකක් වියදම් කරලා inverter එකක් ගහන එක.
    එක දිගට දාන්න නමේ මචන් ගන්න හැදුවේ කරන්ට් එක නැති වෙලාවට කෙනක් වැඩක් කරලා ඉල්ලුවොත් විතරක් ඒ වෙලාවට භාවිතා කරලා අය නවත්වන්න. විනාඩි 5-10 වැඩ නේ එන්නේ මට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    එක දිගට දාන්න නමේ මචන් ගන්න හැදුවේ කරන්ට් එක නැති වෙලාවට කෙනක් වැඩක් කරලා ඉල්ලුවොත් විතරක් ඒ වෙලාවට භාවිතා කරලා අය නවත්වන්න. විනාඩි 5-10 වැඩ නේ එන්නේ මට.

    Then a battery makes even more sense than a generator
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    එක දිගට දාන්න නමේ මචන් ගන්න හැදුවේ කරන්ට් එක නැති වෙලාවට කෙනක් වැඩක් කරලා ඉල්ලුවොත් විතරක් ඒ වෙලාවට භාවිතා කරලා අය නවත්වන්න. විනාඩි 5-10 වැඩ නේ එන්නේ මට.
    තේරුමක් නෑනේ බන්. ඔය විනාඩි 5 10ට ඕක ස්ටාර්ට් කරන්න උඹට පැයක් විතර නාස්ති කරන්න වෙයි. ඒකයි කිව්වෙ inverter එකක් ගනින් කියලා. අපේ නම් auto on/off වෙනවා ලයිට් ගියාම/ආවම. ඒත් උඹට එච්චර එකක් ඕන නෑ.