ඔකද උබ ගාව තියෙන්නේ ?
https://www.simplytek.lk/products/x...uSBKHy5JCb9nTmuduiXc57UsU6yXwfWDNXrggy1Y5J9Zd මේක හොදද?Xiaomi Mi ewa hondai
ටිකක් අමාරු නම් තමා. කාමරේ ලයිට් එක දාන් ඉන්න බෑ තව කෙනක් ඉන්න නිසා. ලැප් එකේ කීබෝඩ් ලයිට් නෑ.ටයිප් කරන්න පෙන්නේ නෑ.amaaru nadda bn table lamp ekak thiyan lap eke wada karaddi.. as dekata hoda nane..kaamarema eliya wena tharamata hoda