ඔකද උබ ගාව තියෙන්නේ ?
https://www.simplytek.lk/products/x...uSBKHy5JCb9nTmuduiXc57UsU6yXwfWDNXrggy1Y5J9Zd මේක හොදද?Xiaomi Mi ewa hondai
ටිකක් අමාරු නම් තමා. කාමරේ ලයිට් එක දාන් ඉන්න බෑ තව කෙනක් ඉන්න නිසා. ලැප් එකේ කීබෝඩ් ලයිට් නෑ.ටයිප් කරන්න පෙන්නේ නෑ.amaaru nadda bn table lamp ekak thiyan lap eke wada karaddi.. as dekata hoda nane..kaamarema eliya wena tharamata hoda
Na mcn. Mama wenama.office ekak haduwa eke lighting hodata tiyenawaමේකට පස්සේ හොඳ table lamp එකක් හොයාගත්තද? ඇස්වලට අමාරු නැති warm light එකක් එක්ක brightness adjust කරන්න පුළුවන් එකක් නම් laptop එකේ වැඩ කරන්න ගොඩක් පහසුයි.