the 100 (මේක නම් පට්ට ජනවාරිවල season 3 එක පටන් ගන්නවා)
gotham (මුල් කොටස් ටික අවුල් ඉට පස්සෙ හොදයි season 2 ත් පට්ට)
Jekyll-And-Hyde (මෙකත් අවුලක්ම නැ කොටස් 2යි තාම මාත් බැලුවෙ ලන්කාවෙ සහ එන්ගලන්තෙ රුගත් කරල තියෙන්නෙ)
Siraa machn meeka
Banshee
....මේ ටික ට්රයි කරල බලන්න.
.true detective බැලුවේ නැහැ ගොඩක් එවුන් කියනවා එකත් හොදයිලු.
friends balapan
narcos hodai
walking dead
spartacus
da vinci's deamons
vampire diaries
the originals
scorpion
puluwannam balapan The leftovers patta drama eka. ube type eke drama ekak thama![]()
Da Vinci's Demons season 1,2 nm patta..3 echchara gathiyak ne.
Mata nm me dawas wala nagalama yanne Gotham thamai
jessica jones![]()
bump
FRIENDS![]()
![]()
the 100 (මේක නම් පට්ට ජනවාරිවල season 3 එක පටන් ගන්නවා)
gotham (මුල් කොටස් ටික අවුල් ඉට පස්සෙ හොදයි season 2 ත් පට්ට)
Jekyll-And-Hyde (මෙකත් අවුලක්ම නැ කොටස් 2යි තාම මාත් බැලුවෙ ලන්කාවෙ සහ එන්ගලන්තෙ රුගත් කරල තියෙන්නෙ)
Gotham
Scorpion
The X Files
Roswell
The Pacific
Band Of Brothers
Prison Break
SmallVille
Taken
Water Margin (Chinese)
Legend Of The seeker
Robin Hood
Mr.Robot
Sherlock
Merlin
IMDB TV TOP 250 Balahan machan.ela Series tikak thiyenawa.mata mathaka ewwa damme.
Marvel' s Agent Carter
The 100
Scorpion
bump
the 100 (සුපිරි),
walking dead (දැන් නම් මට මේක සෙට් වෙනේ නෑ වගේ..ඇදෙනවා වැඩි )
spartacus ..(එල)
the affair ( drama , සුපිරි )
The Vampire Diaries, the originals (හොදත් නැ , නරකත් නැ )
vikings (සුපිරි)
heroes (එල )
sense8 (එල )
gotham (වරදක් නැ )
davinci's demons (සුපිරි..s03 බලන්න බැරි උනා හැබැයි තවම .)
මට set වෙන්නෙත් උබේ type එක වගේ තමයි..flash , arrow සෙට් වෙන්නේ නෑ....මේ ටික ට්රයි කරල බලන්න.
.
IT CROWD balahan.. Hinaa kaala guu yanawa ballo!!
මමත් බලනව පට්ට්ටBanshee

Da Vinci's Demons kohomada mchn patta wage
iwara wuna neda ban S 3 welin??


