කුකුලනි,
හොද UPS Brand එකක් කියපන්කො PC එකට use කරන්න ගන්න. දැන් තියෙන්නේ Vertiv එකක්. නියම අමු තට්ට සිංහල. ලයිට් යන්න කලින් ඒක off වෙනවා.