කස්ටිය අද මට පොඩි උදව්වක් ඕනෙ :) මට හොයලා දෙනවද හොද Windows XP SP2 එකක් ඔය එක එක මොඩ් කරපුවා නම් එපා.. කවුරු හරි බාපු කෙනෙක් එහෙම ඇතිනෙ :) SP3 ත් එපා හොදෙ :) මන් දැන දාලා තියෙන්නෙ ඒක අෆෝ හද්ද චාටර් :angry::angry: ටොරෙන්ට් එකක් නම් ගොඩක් හොදයි :)