හොද Windows XP SP2 එකක්

Max_r

Well-known member
  • May 10, 2007
    12,915
    1
    15,652
    113
    කස්ටිය අද මට පොඩි උදව්වක් ඕනෙ :)
    මට හොයලා දෙනවද හොද Windows XP SP2 එකක්
    ඔය එක එක මොඩ් කරපුවා නම් එපා..

    කවුරු හරි බාපු කෙනෙක් එහෙම ඇතිනෙ :)

    SP3 ත් එපා හොදෙ :) මන් දැන දාලා තියෙන්නෙ ඒක අෆෝ හද්ද චාටර් :angry::angry:

    ටොරෙන්ට් එකක් නම් ගොඩක් හොදයි :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,915
    1
    15,652
    113
    ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුයි වගේනම් කියන්න, ටිකක් පරණ ටොරන්ට් එකක්:baffled:

    අව්ලක් නැ :D 50 ට ආසන්නයෙන් එනවා :D

    දෙන්රෙපක්න බැලු : /