Atha aruna kotasහොද developer කෙනෙක් නම් තමන් ලියන code එක ඕන කෙනෙක්ට ටක් ගාලා කියවල තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒක තමයි #1

machan aluthen programming walata enawanam issaralama PHP karanna yanna epa. It's too easy machan. Try some strict languages like Java or C++. You'll learn most of the REAL programming basics there. PHP will be nothing after that

no idea machan thread ekak dala ahapan dana un godak inawa meke owa gena.man kamathi mewaye security paththa igena ganna. internet softwer wal. mt hoda updasak kiynwd
හෙළයෙක්;16606057 said:හොද ඩිවලොපර් කෙනෙක් වෙන්නේ කොහොමද?
තමන් සියල්ල දන්නව කියල හිතන එක නවත්ත ගන්න ඕනි........................................................................................
. මම ඇන්ඩ්රොයිඩ් ඩිවලොප්මන්ට් පටන් ගන්නකොට මට ඒක අවුලක් නැතුව කන්ෆිග් කරන්න මාසෙකට වඩා ගියා මුලින්ම අලුත් ඉන්ටෙන්ට් එකක් දා ගන්න හෙන ගේමක් දුන්න. මම මේ කියන්නෙ 2010 ගැන දැන් නන් දන්නවනෙ ඔක්කොම එකටම.හැබයි SOAP වෙබ් සර්විස් එකක් ඇන්ඩ්රොයිඩ් එක්ක කනෙක්ට් කරා දවස් දෙක තුනකින් ඒ අර ගත්ත පැක්ටිස් එකෙන්.

man kamathi mewaye security paththa igena ganna. internet softwer wal. mt hoda updasak kiynwd
මම අදහස් කරේ එහෙම දෙයක් නෙවෙයි මචන්, එකෙ ස්පෙලින්ග් මිස්ටේක් එකක්

අනික් එක කෝඩ් ලියන එක හැකිතරම් අවම කරගන්න ඕනෙ
සමහර ක්ලාසස් එහෙම ලියද්දි පෙලක් ෆන්ක්ශන් වල රිටර්න් එක විතරයි වෙනස්.. ඇතුලෙ බොහෝ විට එකම දේ වෙන්නෙ.. ඒ වගේ තැන් වලදි එක ෆන්ක්ශන් එකක් ලියාගෙන ඒකෙ කෝඩ් එක අරකට කොපි පේස්ට් කල්ල වෙනස් කරන්න ඕනෙ දෙක තුනක් විතරක් වෙනස් කල්ල ගන්නව
ඒකෙන් කාලෙත් ඉතුරු වෙනව![]()

bump
bump
Good Post Keep it UP
"Security paththa" kiyala ba ban programming puluwan wenna one security igena ganna. E wagema hama programmer kenek ma security gana danagena inna one. Media walin pennane hackers la wunata majority eka karanne code review karana eka.
Hash ekai encrypted string ekakui wenasa kiyanna danne nathi ewun inna ratak ban meka. Database eke raw passwords store karana ewun inna ratak meka.
Issarala programming master karala inna. Passe symmetric asymmetric encryption igena ganna. File signature hashes, password hashing igena ganna. Exploits gana igena ganna. Data sanitize karana widiha igena ganna.
bump
bump
අනික් එක කෝඩ් ලියන එක හැකිතරම් අවම කරගන්න ඕනෙ
සමහර ක්ලාසස් එහෙම ලියද්දි පෙලක් ෆන්ක්ශන් වල රිටර්න් එක විතරයි වෙනස්.. ඇතුලෙ බොහෝ විට එකම දේ වෙන්නෙ.. ඒ වගේ තැන් වලදි එක ෆන්ක්ශන් එකක් ලියාගෙන ඒකෙ කෝඩ් එක අරකට කොපි පේස්ට් කල්ල වෙනස් කරන්න ඕනෙ දෙක තුනක් විතරක් වෙනස් කල්ල ගන්නව
ඒකෙන් කාලෙත් ඉතුරු වෙනව![]()
♥-Aurora-♥;18077262 said:Nice thread8+ ~♥~
EMINƎM;18077275 said:bump