හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
http://cleancoders.com/category/clean-code

තව කියපන් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මේ සයිට් එකේ මේ තියෙන වීඩියෝ වලින් වැඩක් වෙයිද? මේක හොඳයිද මුලින්ම පටන් ගන්න කෙනෙක්ට? About 45GB තියෙනව. බාන්න කලියෙන් අහන්නෙ.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මම නම් වැඩිය දන්නේ නැ මචන් මගේ මතේ නම්
1 html
2 css
ඒවා මොන වෙබ් කරන්න ගියාත් බොහො දුරට ඹනේ වෙනවා ඒ 2න් පටන් ගන්න

:) Thanks මචන් උඹ එහෙම හරි කමෙන්ට් එකක් දැම්ම එක වටිනව පැහැදිලි කරලා. :love:

You must spread some Reputation around before giving it to IDG again.
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙළයෙක්;18086212 said:
    කියන්න බැරි වෙන මොකවත් නෙවෙයි බන් මේකෙ වෙන ත්‍රෙඩ් වලදි ඔව්ව එළියට ඇදල ගන්නව වලියක් ගිය ගමන්.
    Thanks for the Rep and help:):)
    ඒපා මචන් අදහස උනත් හොරකම් කරන ඒඋන් ඉන්නවා
    ඒහේම උනොත් උබේ අර යට කරපු කාලේ ඒහේන පිටින්ම ඉවරයි

    මටත් ඒ වගේ වැඩක් උනා Assingment ඒකක් කරන්න ගිහිල්ලා
    අලුත් දෙයක් හිතලා කරන්න කියලා දුන්නා project ඒකක් මම ගොඩ දවසක් හිතලා හිතලා ඹන්න ගිහින් අපි වැඩේ පටන් ගන්න කට්ටිය සෙට් වෙලා ඒක ගැන කතා කරා lecture hall ඒකේ
    හිතුවේ නැ ඉතින් කව්රුත් ඒක කරයි කියලා
    අන්තිමට අපිට ඉස්සරහා / පිටිපස්සේ පොලිම් 2ම උන් ඒකමයි කරලා තියෙන්නේ අපි කතාවෙනවා අහගෙන ඉදලා
    වෙලාවට ටිකක් මහන්සි වෙලා කරපු නිසා ගොඩ ගියා ඒකෙන් නම්
    ඒ වගේ විස්වාස කරන්න නම් බැ මචන් කාගාව වත් මනුස්ස කම නැ දැන්
    කව්රැ හරි දෙයක් ඇහුවාම කියලා දෙන්නවත් බැරි අය ඉන්නවා මචන් ඒ අතින් උබලා වගේ කට්ටිය හරිම වටිනවා උබලාට වරදින්නැ කවදාවත් කාටහරි දෙයක් කියලා දුන්නා කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622

    Framwork eka
    ගැන නෙවෙයි මම කිව්වෙ මචන් අර අහපු ජොබ් එකක් කරනවද කියන එක. Framwork එක නන් ඕපන්සෝර්ස් මචන කරන්නෙ.

    Ow ban mage kamare idapu eka eka parak mata ehema wedak kara but machan ehema kara digata karan yana be fail wenawa. idea kiyana eka machan tikak witarai onima kenketa kiyana puluwan anikwa thiyenawa kiyana theren ne ithin e tika nathuwa ara kiwa tiken witarak hariyata wedak gana be. :rofl::rofl::rofl:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ එතකොට wordpress කියන්නෙ මොකද්ද? ඒකෙන් විතරක් කරන්න බැරිද ඔය දේවල්?
    පුලුවන් වැඩේ ලෙසියි short cut ඒකක් දානවා වගේ වැඩක් තියෙන්නේ
    foundation ඒක නැතුව ගෙදර උඩ තට්ටුව හැදුවා වගේ :rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙළයෙක්;18086316 said:
    Framwork eka
    ගැන නෙවෙයි මම කිව්වෙ මචන් අර අහපු ජොබ් එකක් කරනවද කියන එක. එක නන් ඕපන්සෝර්ස් මචන කරන්නෙ.

    Ow ban mage kamare idapu eka eka parak mata ehema wedak kara but machan ehema kara digata karan yana be fail wenawa. idea kiyana eka machan tikak witarai onima kenketa kiyana puluwan anikwa thiyenawa kiyana theren ne ithin e tika nathuwa ara kiwa tiken witarak hariyata wedak gana be. :rofl::rofl::rofl:
    අනිවා කතාව ඇත්ත ඒක අව්ලක් නැ මචන් මම නිකන් ඇහුවේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පුලුවන් වැඩේ ලෙසියි short cut ඒකක් දානවා වගේ වැඩක් තියෙන්නේ
    foundation ඒක නැතුව ගෙදර උඩ තට්ටුව හැදුවා වගේ :rofl::rofl:

    :eek: hatarabiri katawakne ban.. Kamak na ehenam WordPress oona na. Uba kiiwa anik deka balannam machan. Thanks ubee support ekata machan. :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තව ටිකක් ඹය ටික ගැන හොයපන් මචන් මම කියපු විස්කරේ හරිද කියලා :yes::frown:

    Mama hewwa machan godak experts la kiyanne uba kiiwa eewa deken patan ganna kiyalama thamai. Phone eken inne ban ekai singlish kotanne. Me dekata passe wage monada hoda? Mata website ekak hadannai ona ban. Ubata mage prashna waathayak nam link ekak hari diyan mama balannam.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mama hewwa machan godak experts la kiyanne uba kiiwa eewa deken patan ganna kiyalama thamai. Phone eken inne ban ekai singlish kotanne. Me dekata passe wage monada hoda? Mata website ekak hadannai ona ban. Ubata mage prashna waathayak nam link ekak hari diyan mama balannam.
    ඊගාව ඒක තමයි වැඩේ මචන් උබ හදන්න වෙබ් ඒක ඒක්කලා වෙනස් වෙනවා
    උබට ඹනේ නම් යන්න පුලුවන් php නැත්තම් jsp වගේ තව හැටහුටාමරක් තියෙනවා
    අන්න ඒතකොට wordpress වගේ ඒව්වා ඉගෙනගනින් ඒතකොට ලේසියි වැඩේ කරගන්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඊගාව ඒක තමයි වැඩේ මචන් උබ හදන්න වෙබ් ඒක ඒක්කලා වෙනස් වෙනවා
    උබට ඹනේ නම් යන්න පුලුවන් php නැත්තම් jsp වගේ තව හැටහුටාමරක් තියෙනවා
    අන්න ඒතකොට wordpress වගේ ඒව්වා ඉගෙනගනින් ඒතකොට ලේසියි වැඩේ කරගන්න

    :) Ok මචන් මම එහෙනම් දැනට අර කීව දේවල් දෙක ෆලෝ කරන්නම්. :) උඹට හුඟක් පිං මේ දේවල් කියල දුන්නට. :love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :) Ok මචන් මම එහෙනම් දැනට අර කීව දේවල් දෙක ෆලෝ කරන්නම්. :) උඹට හුඟක් පිං මේ දේවල් කියල දුන්නට. :love:

    mulinma HTML and CSS 2ka balanna.ethakota puluwan podi idea ekak ganna.

    a deka puluwan unata passe puluwan anith ewata yanna.wena kisima deyak balanna epa.HTML and css balanna a athi danata.:):):):):)
     
    • Like
    Reactions: Optimus Prime

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මම මේ ත්‍රේඩ් එකේම කලිනුත් මේ පුරශ්ණය ඇහුවා.

    වෙබ්සයිට් එකක් හදාගන්නයි මට ඕන. මම ඉගෙනගන්න හොඳ මොනවද මේ සොෆ්ට්වෙයා වලින්? එක එක, HTML, PHP, Joomla, Wordpress, CSS blah blah blah blah අරව මේව තව ඔය තියෙන සබ්බ සකලමනාවෙන්ම. මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දන්න එකෙක් රෙකමන්ඩ් කරපන් මුල ඉඳලම මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන එහෙම එහෙම කියල.

    kisima deyak danne neththan WordPress hari Joomla hari install karagena ... eta passe ewata Themes/ Templates ona tharam thiyenawa net eke ... ekak install karagena thamanta ona content place karagannai thiyenne

    WordPress/ Joomla kiyanne CMS web applications ... CMS kiyanne Content Management Systems kiyana eka ...
     
    • Like
    Reactions: Optimus Prime

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    මචන් මම මේ ත්‍රේඩ් එකේම කලිනුත් මේ පුරශ්ණය ඇහුවා.

    වෙබ්සයිට් එකක් හදාගන්නයි මට ඕන. මම ඉගෙනගන්න හොඳ මොනවද මේ සොෆ්ට්වෙයා වලින්? එක එක, HTML, PHP, Joomla, Wordpress, CSS blah blah blah blah අරව මේව තව ඔය තියෙන සබ්බ සකලමනාවෙන්ම. මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දන්න එකෙක් රෙකමන්ඩ් කරපන් මුල ඉඳලම මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන මේක ඉගෙනගෙන එහෙම එහෙම කියල.

    umbata ona developer kenk wenna nam mula indanma HTML ,CSS walain patan ganin.. ekai hondama.. eth nikan WP witarak igne ganna nam.. WP install karan mula indan podi weda karala balapan.. WP beginner tute eka balapan.:)
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    ela machan.. matath oya case eka thiba eth mama igena gathhe google eke search karala.. ee wagema elakiri ekath amathaka karana ba me thathweta ena yaluwoo godak help kara.. mama thavath aluth dewal igena gana thamai balaporothuwa.. thank you