හොනට්‍ටුවක් මිලට ගැනීමට

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    හොනට්‍ටුවක් මිලට ගැනීමට

    හොනට්‍ටුවක් මිලට ගැනීමට මා සිත තුළ අසීමිත ආශාවක් පවතින අතර විශේෂයෙන්ම කිව යුතු කරුනක්නම් එය මේ තරම් වැඩි වූයේ කිරිය තුල හොනට් ගැන නිතර පළවන නූල් නිසාවෙනි. :yes:මාගේ මේ රෝගය අලුත්ම අලුත් කිරි ටොයියෙක්ගෙන් (හොනට්‍ටුවක්) සුව කල හැකි බව මාද දන්නෙමි.මෙය දකින පින්වතුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ එවැනි හොනට්‍ටුවක් මිලට ගත හැකි ස්ථානයක් ගැන සඳහන් කරන ලෙසය.ස්තූතියි!:yes::yes:;);)
    හුකෑස්...:lol::lol:

    මන් මේ වෙසක් එකටත් දැක්ක ඕයි පට්ට හොනට් තොගයක්ම.ඒ අස්සෙ අලුත්ම ඒවත් තිබුනා.මතක හැටියට BCC-xxxx වෙන්ඩෝනෙ නම්බර් එක.:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pandurakata pain gahapan hornet jade bara thogayak wisi wenawa :P machan ikman eke balanna. kadawala thiyena ewanam ithin matanam wadiya alluwe nee :( onenam Kurunegala gihin balanna Puttalm paare :)
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    hornet ekak gannawanan danna ekek ekka gihin ganin machan, godak thiyenne andapuwa, kandyan kiyala porak thread ekak dala thibba eke thibba sampurna wisthare...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    තැන්කූ agrmrs & madushankads !(with bumpers) :yes::yes:අලුත්ම ඒව ගන්නනම් නැතුව ඇති නේද බන්.:(
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පුලුවන්නම් අඳුනන එකෙක්ගෙන් එකක් ගන්න බලපන්. නැත්නම් හොනට් ගැන දන්නා එකෙක් එක්ක ගිහින් බයික් බලපන්. සෙල් වලින් ගන්න එපා. දැන් තියෙන ගොඩක්ම බයික් අන්දපුව තියෙන්නේ. මොකද දැන් මාකට් එක හොඳ නිසා ලෙඩ ගොඩවල් ශේප් එකේ හදල විකුනනවා.. නම්බරේ බලල හොනට් අරන් වැඩක් නෑ බන්. මොකද ඔය එක බයික් එකකවත් හරියට දුවපු මයිලේජ් එකක් නෙමේ තියෙන්නේ.
     

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    bump.danna ekkenek ekkagena yanna.neththan dan thiyena amaruwa honda wela oluwe amaruwa wedi wei hondatama.boruwata akuru thune ewa hoyanda epa. condition eka balanda .,podi un pedapuwa,stunt pisso pedapuwa ,langatawath yanda epa.good luck:D:D