හොනට්‍ටුවක් මිලට ගැනීමට
හොනට්‍ටුවක් මිලට ගැනීමට මා සිත තුළ අසීමිත ආශාවක් පවතින අතර විශේෂයෙන්ම කිව යුතු කරුනක්නම් එය මේ තරම් වැඩි වූයේ කිරිය තුල හොනට් ගැන නිතර පළවන නූල් නිසාවෙනි.
මාගේ මේ රෝගය අලුත්ම අලුත් කිරි ටොයියෙක්ගෙන් (හොනට්‍ටුවක්) සුව කල හැකි බව මාද දන්නෙමි.මෙය දකින පින්වතුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ එවැනි හොනට්‍ටුවක් මිලට ගත හැකි ස්ථානයක් ගැන සඳහන් කරන ලෙසය.ස්තූතියි!

හුකෑස්...

මන් මේ වෙසක් එකටත් දැක්ක ඕයි පට්ට හොනට් තොගයක්ම.ඒ අස්සෙ අලුත්ම ඒවත් තිබුනා.මතක හැටියට BCC-xxxx වෙන්ඩෝනෙ නම්බර් එක.

machan ikman eke balanna. kadawala thiyena ewanam ithin matanam wadiya alluwe nee
onenam Kurunegala gihin balanna Puttalm paare 