හොනට් එකක් ද cb 4 එකක් ද?

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    liyanage eken hornet ganna epa!godak ayata marala set wenne,cb3 spec 2,3 pedala balanna ona arthal eka balanna...etakota hornet kale!rpm 6 pannama vtec on unama aye kiyanna deyak na.
    බොහොම ස්තුතියි දැනුවත් කලාට.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචන් CB4 250 නැද්ද ? CB4 250 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? CB4 400 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? මත් එකක් ගන්න ඉන්නෙ බන් .පොඩ්ඩක් විස්තර කියපන්කො
    නැහැ සහෝ, එක එන්නේ 400cc 1000 1300 models තමයි. මේ පහල තියෙන්නේ 2013 - 2014 අලුත්ම සෙට් එක.

    • 400cc

    Price 719,250 yen ~
    Fuel economy 31.0km / L
    Seat height 755mm

    Price 792,750 yen ~
    Fuel economy 31.0km / L
    Seat height 755mm

    • 1300cc

    Price 1,121,400 yen ~
    Fuel economy 25.5km / L
    Seat height 780mm

    Price 1,226,400 yen ~
    Fuel economy 25.5km / L
    Seat height 780mm

    Price 1,449,000 yen ~
    Fuel economy 25.5km / L
    Seat height 780mm

    Reference:
    Honda Motor Company Japan [ONLINE] Available at: http://www.honda.co.jp/motor-lineup/category/#anchor1. [Accessed 02 March 2014].

    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mata nam wenasa look ekai comfort ekai vitarai oya deken.. anika CB4 Spec 2/ 3 okkoma Carb with V-tech.. CB400 revo eka vitarai EFI. alutma modal eka.. 6 laks walin uda yanne..

    400cc catogary eke double dala yanna puluwan lokenma sapama bike eka CB4 kiyala kiyanava.. e kohoma unat lankave 400 walin sapama bike eka CB4..

    Honata wadaa RPM aduwen pickuping speeding hama ekama wena nisa engime kal pavatma wadi.

    nadattuwa nam dekema eka ganan...

    api kiyana detat wadaa oyaage kamattata anuwa bike eka select karanna.. salli umbee machan....

    jaya wevaaaaaaaaa...............!!!!!!!!!!

    (mama padinnet CB4 version R (double meter) round light modal ekak, square light R ekakut tiyanava))
     
    බොහොම ස්තුතියි සහෝ. ස්පෙක් 3 එකේ efi නැහැ කියල කියපු එක බොහොම වැදගත් කරුණක්. මම ස්පෙක් 3 එකයි revo එකයි පටලගෙන හිටියේ.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    mama nam oya 2n kamathi hornet ekata. CB4 eka fast thama namuth ride eka fun eka thiyenne hornet eke. Hornet eka control wadi ewagema CB4 eka wage thadi bike ekak wage angata danenne naha. ewagema hornet eke look ekath wadi.

    ewagema oya bike 2ma dan hama thanama thiyanawa, enisa wedding ekakata yanna puluwan tharam special bike nam nemei. kohoma namuth danne nathi kenek gen ahuwoth aniwaryen hornet eka thama watina loku bike eka kiyala ona kenek kiyanne mokada CB4 eka nikan samanya uncle la padina parana police bike ekak wage nisa.

    mama habai oya 2n koka gathath hama dama padinna nam nemei ganne. oya bike ekak wath practical naha traffic eke wage padinna. umbalage paththe traffic nathan umba hamadama padinna wage balaporothu wenwa nam, look eka awlak nathan CB4 eka ganin. eka hamadama padinna hondai.

    බොහොම වටිනා අදහස් ටිකක්. බොහොම ස්තුතියි!
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මචන් cබ් 4 එක හොදයි ඒත් ඔයාට ඔක රෙජිස්ටර් කරන්න ගොඩක් කට්ට කන්න වෙනවා....හොනට් එක එහෙම නෑ,,,,
    හොදට හිතල බලලා උබට හෑම පෑත්තෙන්ම වාසි උබේ හිත කෑමති බයික් එක ගනින්,,
    මොකද ආසාවට ගත්තට හිතට සෙට් වෙන්නෙ නෑත්තම් ටික කාලෙකින් එප වෙනව බයික් එක,,,,,
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචන් cබ් 4 එක හොදයි ඒත් ඔයාට ඔක රෙජිස්ටර් කරන්න ගොඩක් කට්ට කන්න වෙනවා....හොනට් එක එහෙම නෑ,,,,
    හොදට හිතල බලලා උබට හෑම පෑත්තෙන්ම වාසි උබේ හිත කෑමති බයික් එක ගනින්,,
    මොකද ආසාවට ගත්තට හිතට සෙට් වෙන්නෙ නෑත්තම් ටික කාලෙකින් එප වෙනව බයික් එක,,,,,
    සහතික ඇත්ත. මගේ හිත කැමති නම් bmw s1000rr එකක් ගන්න. එකක් මට දෙනවා කිවොත් මට ෆෙරාරි කාර් එකක් නිකන් දෙනවා කිවත් ගන්නේ නැහැ. ඒත් අපේ අතේ හැටියට එපාය වැඩ කරන්න. එකයි මම මේ දෙක තෝරාගත්තේ.

    කොහොමද පිකප් එක. launch control තියෙන්න Nissan gtr එකකටවත් බැහැ මේක කරන්න.

    BMW_PC_BPposter600.jpg

    (බයික් එක දකින්න කොච්චර වෙලා ගියාද?
    7.gif
    )
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    රත්තරං;16341849 said:
    CB4 පාවිච්චියට හොදයි හොනට් එකට වඩා. හැබැයි අන්කල් පාටයි

    හොන්ට් එකේ පෙනුම හොදයි

    බොහොම ස්තුතියි අදහසට!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි අදහසට!

    CB4 එකක් ගන්නවනම් ඇට දෙක හතර වෙනි තට්ටුවේ ලාච්චුවට හිර නොවෙන ජාතියේ පොතක් තියෙන එකක් ගනින්. රෙජිස්ටර් කලත් එච්චරයි
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    රත්තරං;16341883 said:
    CB4 එකක් ගන්නවනම් ඇට දෙක හතර වෙනි තට්ටුවේ ලාච්චුවට හිර නොවෙන ජාතියේ පොතක් තියෙන එකක් ගනින්. රෙජිස්ටර් කලත් එච්චරයි
    අනේ රත්තරන් අයියේ මේගැන වැඩිදුර කියන්න කෝ. මම රීකන්ඩිෂන් එකක් ගන්න යන්නේ. original විදියට register කරලා දෙන්න බැරිනම් ගන්න බැහැ කියල තමයි කියන්න යන්නේ. එත් අවුලක් වෙන්න පුළුවන්ද?
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Achan cb4 ekak ganin honat taran look ekak neti wunat supiri bayik ekak daily use karanna unat maru.den 400 cc original widihata rejistar karanna puluwan hinda lachchuwe daganna ona ne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මචන් CB4 250 නැද්ද ? CB4 250 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? CB4 400 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? මත් එකක් ගන්න ඉන්නෙ බන් .පොඩ්ඩක් විස්තර කියපන්කො
    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ඔය බයික් 2 ගැන ඔලුවෙ තියන අර්තකතනය වැරදි මචන්. cb එක තමා හොද.. මොකද හොර්නට් කියන්නෙ පරන බයික් එකක් වගේම ජපානෙ පොඩි කොල්ලො පැදපු beginners බයික්. ඉතින් දැන් 400 රෙජිස්ටර් කරන්න පුලුවන් එකේ cb එකකටම යන එක තමා හොද. අනික වැදගත්විදියට තැනකට යන සීන් එකටත් ඒක තමා හොද. පෙට්‍රල් කරන අතින් ගත්තත් හොර්නට් එක පස්සෙන්. ඒ වගේම මාකට් ගැන කියනව නම් 250 හින්ද නෙවෙ හොර්නට් මාකට්. සද්දෙට ඕක මාකට්. cc ගාන මාක්ට් එකට අදාල නෑ මොකද 650 900 වගේ බයික් වලටත් ගන්න මිනිස්සු ඉන්නව/එනව.
    CB එකේ ලුක් එකක් නෑ කියන එකත් මම නම් එකග වෙන්නෙ නෑ. සද්දෙ ගත්තත් එක තමා හොද මට නම්
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    250CC Hornet nam dan paranai. 600 gaththoth aluth ne machan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    250CC Hornet nam dan paranai. 600 gaththoth aluth ne machan

    මොකක් ගත්තත් ජපන් බයික් ටිකක් පැදපු එව්ව තමා තියෙන්නෙ. එත් එහෙම කියල එව්වගෙ ලෙඩ නම් එන්නෙ නෑ. පාවිච්චියට හොදම නම් 1cylinder ජපන් බයික් මෙන්ටේන් කරන්න වියදම ගොඩක් වාසි හින්ද. ඉන්දියන් එකක ගාන වගේ තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකක් ගත්තත් ජපන් බයික් ටිකක් පැදපු එව්ව තමා තියෙන්නෙ. එත් එහෙම කියල එව්වගෙ ලෙඩ නම් එන්නෙ නෑ. පාවිච්චියට හොදම නම් 1cylinder ජපන් බයික් මෙන්ටේන් කරන්න වියදම ගොඩක් වාසි හින්ද. ඉන්දියන් එකක ගාන වගේ තමා

    AX1 :love:

    ඔව් බන් සින්ගල් සිලින්ඩර් මරු හැම පැත්තෙන්ම(පෙනුම හැර )
    මගේ එක අපරාදේ බන් වික්කේ. උබ දකින්න ඇති මම පොටෝ දාලා තිබ්බා හෙන පරන ත්‍රෙඩ් එකක. ඒක විකුනලනම් අව්රුදු ගානක් දැන්

    මේකයි කියන්න ගිය කතාව. දැන් හොද AX1 නෑ බන්:no::no:. තියෙන ඒවා සේරම වගේ දැන් කාලා ඉවරයක්ම කරලා තියෙන්නේ:(:(

    ආයේ බයික් පදින එක හීනයක්. හොනට් එකකම ඇනගත්තනේ බන් අඩු කැඩෙන්නම. දැන් පව්ලයි අම්මයි හිතන් ඉන්නේ බයික් පදිනවා කියන්නේ ඌරෙක්ගේ පිටේ නැගලා අල්ලා අල්ලා කියලා කෑ ගගහා සවුදි අරාබිය මැද්දෙන් යනවා වගේ වැඩක් කියලා
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මට unregistered bikes ගන්න හොඳ තැනක් කියන්න කෝ? මම දැනට දන්නේ කුරුණෑගල බුල්ජන්ස් එකයි, ලියනගේ එකයි මහරගම තියෙන කඩ ටිකයි විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් CB4 250 නැද්ද ? CB4 250 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? CB4 400 එකෙ පෙට්‍රල් කියක් කරනවද ? මත් එකක් ගන්න ඉන්නෙ බන් .පොඩ්ඩක් විස්තර කියපන්කො

    මචන් CB(4:P)50 සෙට් වෙන්නේ නැද්ද?හොදට තෙල් කරනවා

    cb50-jx_1973.jpg

    විහිලුවක් කලේ. ඔය 4 කියන්නේ 400cc කියන එක.

    හොනට් එක තමයි CB250F කියන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1494813
     
    Last edited: