Uba kohomada wetila kiyanne ? handle hirichcha nisada ?
VTR ekanan 2011 machan.. bike eka hodatama tiyenawa.. mata tiyena ekama awula EFI hadanna puluwan un lankawe innawada kiyana ekai....
parts uth tikak adui lu... e-bay sarana tamai monawa hari unoth... full insurance dagena tamai paddoth padinne...
මචං එක සිම්පල්. මේ ත්රෙඩ් එක කියවන්න ඉස්සෙල්ලාම. සීට් එක ගලවල බැලුවාම එතන චැසිය උඩ sticker එකක් ගහල තියෙන්න ඕන. එකේ තියෙනවා බයික් එකේ මොඩෙල් එක. එතන cb 250 ft කියල ගහල තිබ්බොත් බයික් එක ..........
ow machan.. mama chasis no eka engine no ekata match karanna dannawa.. but seat eka yata thiena sticker eka kohomada enne??
ex- cb250ft = ch 100-105
?? ?? = ch 125 etc...
මචං එක සිම්පල්. මේ ත්රෙඩ් එක කියවන්න ඉස්සෙල්ලාම. සීට් එක ගලවල බැලුවාම එතන චැසිය උඩ sticker එකක් ගහල තියෙන්න ඕන. එකේ තියෙනවා බයික් එකේ මොඩෙල් එක. එතන cb 250 ft කියල ගහල තිබ්බොත් බයික් එක ..........
ow machan.. mama chasis no eka engine no ekata match karanna dannawa.. but seat eka yata thiena sticker eka kohomada enne??
ex- cb250ft = ch 100-105
?? ?? = ch 125 etc...
Year -- Code ------ Chassis No --------------------------- Engine No
1996 - CB250FT - MC31 100 or MC31-105 ----- MC14E - 150
1997 - CB250FV - MC31 110------------------------ MC14E-155
1998 - CB250FX - MC31 115------------------------ MC14E - 160
1999 - CB250FY - BA MC31 120-------------------- MC14E - 170
2000 - CB250F1 - BA MC31 125-------------------- MC14E - 175
2003 - CB250F3 - BA MC31 130-------------------- MC14E - 180
2005 - CB250F6 - BA MC31 140-------------------- MC14E - 190
2006 - CB250F7 - BA MC31 150 -------------------- MC14E - 200
Year -- Code ------ Chassis No --------------------------- Engine No
Thanks machan..![]()

Na !! Exhaust can eke scratches walin!
yakooo ubage inbox balapanඑපා වෙලා ඉන්නේ දැන් නම් මම සෙනසුරාදට යනවා කුරුණෑගල ලියනගේ එකට.
අනේ තෑන්ක්ස් මචන් මම දැන් තමයි දැක්කේ. මගේ පුංචි අසාවක් තියෙනවා චැසි කීය වුනත් unreg එකක් ගන්න. එකයි මම මේ ලංකාව වටේම හොයන්නේ. මම මේ unreg වාහනයක් ගන්න පලවෙනි වතාව.yakooo ubage inbox balapan
Nikan gon kata kiyanna epa ban can ake scratches thibuna kiyala byk aka wetilada nedda kiyala kiyanna puluwanda ban ???
menna me green black hornet ake can 2 thiyenne
![]()
menna original can aka
![]()
elaඅනේ තෑන්ක්ස් මචන් මම දැන් තමයි දැක්කේ. මගේ පුංචි අසාවක් තියෙනවා චැසි කීය වුනත් unreg එකක් ගන්න. එකයි මම මේ ලංකාව වටේම හොයන්නේ. මම මේ unreg වාහනයක් ගන්න පලවෙනි වතාව.
Gon kathawak wenne koheda ban!
mama danne nane uba can gahala kiyla.
Mama hithuwe apu eka kiyla.
යාලුවනේ අද මම ගියා කුරුණෑගල. එහේ ඉන්න යාලුවෙක් බයික් වගයක් japan auction එකකින් අරන්. මම ෆොටෝ බලලා ඔරිජිනල්ම තියෙන නිල්පාට 115 ක් තොර ගත්තා. එකේ ඔරිජිනල් කන්නාඩි හිටන් තියෙනවා. එයා ගත්ත හොනට් වලින් 115 තිබ්බේ 2 යි. ඒවා ටිකක් rare වගේ නේ? ගොඩක්ම තිබ්බේ 100 - 110. එක තව මාස 2 කින් විතර එයි. එකේ අර පිටිපස්සේ ෆූට් රෙස්ට් එක ගාව රතු පාට රබර් කෑල්ලක් ගහල තියෙනවා. එක අවුල් ද හැටිද? තව දකුණු පැත්තේ engine case එකේ පොඩි හිරිච්ච පාරක් තියෙනවා. එක ගොඩක්ම අවුල් ද?


කුරුණෑගල කොහෙද බන් pot එක???Machan umba hornet da Cb 4 da aha aha hornet ekatama needa yanne??. Machan kohoma kiwwath Hornet ekata needa hitha yanne. ela paara ban. machan wade kiyanne new hornet 6 ekewath parana hornets wala thiena look eka naa ban.
