හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    රත්තරං;21288714 said:
    සාරි පොට පරිස්සමින් නංගි.. පස්සේ රෝදෙට අහු වෙන්න පුලුවන් යද්දි..

    සර්විස් ටික වෙලාවට කරන්න. මුල් ටිකේ හිමීට පදින්න

    මං නම් ඩියෝ එක මෙලහකට ලිදේ දාලා :lol:
    එ් උනාට ඉතින් උගේ විය පැහැදම් වල හැටියටනේ ඕක ගන්න ඇත්තේ.. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං නම් ඩියෝ එක මෙලහකට ලිදේ දාලා :lol:
    එ් උනාට ඉතින් උගේ විය පැහැදම් වල හැටියටනේ ඕක ගන්න ඇත්තේ.. :dull:

    ඇයි ඕක නිකන් දෙනවද? කොලපත වගේ තිබ්බට පට්ට ගනන් බන්.. ඔයිට අඩුවෙන් ගන්න කොල්ලෝ පදින බයික් ඕනේ තරම් තියෙනවා..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;21288714 said:
    සාරි පොට පරිස්සමින් නංගි.. පස්සේ රෝදෙට අහු වෙන්න පුලුවන් යද්දි..

    සර්විස් ටික වෙලාවට කරන්න. මුල් ටිකේ හිමීට පදින්න

    :rofl::rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;21291977 said:

    ඇයි ඕක නිකන් දෙනවද? කොලපත වගේ තිබ්බට පට්ට ගනන් බන්.. ඔයිට අඩුවෙන් ගන්න කොල්ලෝ පදින බයික් ඕනේ තරම් තියෙනවා..

    Bajaj, hero, indian honda ona taram bike thiyenawa oya price range eke
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ai me rep power eka 1 k tina un rep kapanne affa.oyataram ridenawada dio ekat mona hari kiwama:no:ubalanam ganuma tama kiwa deyak iwasaganna baruwa marenna hadana. aparade deo gatte ganna tibbe scooty pep ekakma.etakota tawat lassnai :angry:

    මගෙත් කපලා බන් :lol:

    මගෙත් කපල බන්.. උබල දෙන්නටම 27+ ගානේ දුන්නා,.:rofl:
     
    • Like
    Reactions: Voltage

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රත්තරං;21292613 said:
    මගෙත් කපල බන්.. උබල දෙන්නටම 27+ ගානේ දුන්නා,.:rofl:

    paw affa kawuda nangi kenek dawalta kanna thibba rep ekak kapala..........

    Hamme nangila rep 1 gane kapuwata aiyala buriyani kannama rep dila:baffled::baffled:,Ada dawalta buriyani kanawa aiyala dennage pihiten:rofl::rofl:

    rattaran aiyata car walata rep dena nisa bike gana kiwata rep denna balu :lol::lol:

    "You must spread some Reputation around before giving it to රත්තරං again."
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Hamme nangila rep 1 gane kapuwata aiyala buriyani kannama rep dila:baffled::baffled:,Ada dawalta buriyani kanawa aiyala dennage pihiten:rofl::rofl:

    rattaran aiyata car walata rep dena nisa bike gana kiwata rep denna balu :lol::lol:

    "You must spread some Reputation around before giving it to රත්තරං again."

    :lol::lol::cool::cool::cool::cool::lol::lol:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රත්තරං;21291977 said:

    ඇයි ඕක නිකන් දෙනවද? කොලපත වගේ තිබ්බට පට්ට ගනන් බන්.. ඔයිට අඩුවෙන් ගන්න කොල්ලෝ පදින බයික් ඕනේ තරම් තියෙනවා..

    :lol::lol::lol: