හොන්ඩා ඩියෝ - ලෙඩක් ගැන
හොන්ඩා ඩියෝ ස්කූටර් එකේ ස්ටාට් කරලා යන්න පටන් ගන්නකොටම දෙදරන ගතියක් වගේ එනවා.
හදන්න දුන්නම බෙල්ට් එක තියන තැන හබ් එක ගලවලා ග්‍රීස් ගිහින් කියලා සුද්ද කරලා දෙනවා දවස් දෙක තුනකඉන් ආයෙම ලෙඩේ එනවා.
හැබැයි මහ ලොකු අවුලක් නම් නෑ....
මේ ලෙඩේ තියනවනම් කරන්ඩ ඕනේ මොනවද කියල දන්න අය ඉන්නවද ?
ස්පෙයා පාට්ස් වලට වොරන්ටි දාල දැනට මාස 6ක් වෙනවා තාම ආවෙ නෑ.ස්ටැෆඩ් එකෙ ස්ටොක් නෑ කියලා.