හොන්ඩා ඩියෝ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ඩියො එකේ එක දිගට කිලෝ මීටර් 200ක් 300ක් අවුලක් නැතුව එක දිගට යන්න පුලුවන් ද බන්
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    meeta awrudu dekakata kalin dio eke nawaththanne nathuwa colombo idala matarata giya.dawasakata passe matara idala aye colombo awa....kisi awlk na bike eke nam..eth konda ridenna gannwa ban hodatama..agata hena amaruii...ayenam kawadawath yanne na kiyala hithagatta
     
    Last edited:

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    පාර්ට් ටයිම් රිකව‍රි ජොබක් කලා, ස්කූටියෙන්(Dio) ගියා කිලෝ මීටර් 200 වඩා දවසකට, අවුලක් නෑ :yes:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඩියො එකේ එක දිගට කිලෝ මීටර් 200ක් 300ක් අවුලක් නැතුව එක දිගට යන්න පුලුවන් ද බන්

    හොඳ ස්පොන්ජි seat එකක් දා ගනින්. නැත්තං පුක රිදෙනව. අන්න පුලුවන්. මම 100KM එක දිගට ගිහින් තියනව