අනේ මචන්ලා හොනට් 115 තියෙන එකෙක් මට එග්නිෂන් වයර් එන පිළිවෙල කියපන්...
M MaxRaw Junior member Jul 23, 2011 201 9 18 Colombo Jun 3, 2015 #21 අනේ මචන්ලා හොනට් 115 තියෙන එකෙක් මට එග්නිෂන් වයර් එන පිළිවෙල කියපන්...
Isuru Nayanajith Bandara Well-known member Nov 8, 2007 4,528 108 63 34 Take a Look Around Jun 3, 2015 #22 හොනට් එකේ නන් මම දන්නේ නැහැ ජේඩ් එකේ නන් වයර් වල කෙරෝලේ නම්බර්ස් ටික පිලිවෙලට ගහලා තියනවා 1234 කියල..සිලින්ඩර් එකක් වැඩ කරන්නේ නැත්තන් පට්ට මිස් එකක් එනවා බන්..
හොනට් එකේ නන් මම දන්නේ නැහැ ජේඩ් එකේ නන් වයර් වල කෙරෝලේ නම්බර්ස් ටික පිලිවෙලට ගහලා තියනවා 1234 කියල..සිලින්ඩර් එකක් වැඩ කරන්නේ නැත්තන් පට්ට මිස් එකක් එනවා බන්..
M MaxRaw Junior member Jul 23, 2011 201 9 18 Colombo Jun 3, 2015 #23 wadee goda daagaththa ban... original plug set ekak damma... dan wadee hari... udaw kala hamootama thankuwe waaa...
wadee goda daagaththa ban... original plug set ekak damma... dan wadee hari... udaw kala hamootama thankuwe waaa...