හොන්ඩා හොනට් 160R ගැන හැමදෙයක්ම (All about Honda Hornet 160R)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    හොන්ඩා හොනට් 160R ගැන හැමදෙයක්ම (All about Honda Hornet 160R)

    ගොඩක් අය දන්නවානේ අලුතින් ඉන්දියාවේ හොන්ඩා ආයතනය විසින් පාරිභෝගිකයින්ට නිකුත් කරේ මොකක්ද කියලා. ඒ තමයි හොන්ඩා හොනට් කියන නමින් Honda Hornet 160R (හොන්ඩා හොනට් 160R) කියන බයික් එක. ගොඩක් අයනම් කියන්නේ මේකෙන් වෙන්නේ ජපන් හොනට් එකේ තියෙන ගැම්මත් බහිනවා කියලා.

    කොහොම වුනත්, බයික් රීවීව් කරන සයිට් එකක් විදිහට මේ බයික් එක ගැනත් විස්තර නොදුන්නොත් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ නිසා අද ලිපියෙන් කියවෙන්නේ මේ අලුතින් ආපු ‘හොනට් පොඩ්ඩා' ගැනයි.

    මුලින්ම මේ බයික් එක පාරිභෝගිකයන්ට හදුන්වලා දුන්නේ Honda Revfest කියන ඉවෙන්ට් එකේදී. ඉන්දියාවේදී තමයි මේක පැවතුනේ. ඉන්දියානු හොන්ඩා ආයතනය මේ ගැන ගොඩක් කාලෙක ඉදන් හිතලා අනිත් මාකට් එකේ තියෙන බයික් එකක් තරඟයකට ඉදිරිපත් කරපු බයික් එකක් කියලා තමයි දැනගන්න ලැබුනේ. මේකට නම දාලා තියෙන්නේ හොන්ඩා සීබී හොනට් 160 ආර් (Honda CB Hornet 160R) කියලා. මේ හොනට් බයික් එක STD මොඩල් සහ CBS කියලා මොඩල් දෙකකින් එනවා. මේ බයික් එක හදුන්වලා දෙද්දී ඉන්දියානු හොන්ඩා ආයතනය කිව්වේ මේකේ මිල ඉන්දියානු රුපියල් 79,900 ක් විතර වෙනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 172,378 ක් විතර. හැබැයි ඉතින් පස්සේ දැනගන්න ලැබුන විදිහට තනි ඩිස්ක් එකක් තියෙන මොඩල් එක ඉන්දියානු රුපියල් 93,161 කටත් අනිත් මොඩල් එක ඉන්දියානු රුපියල් 88,248 කටත් තමයි මිළ නියම වෙලා තියෙන්නේ. කොහොමත් ලංකාවට ඉද්දී ටැක්ස් එහෙම එකතු වෙලා ඉද්දී බයික් එක ලක්ෂ තුන පනීවි කියලයි හිතෙන්නේ.

    මේ බයික් එකේ තියෙන ඩිසයින් එක අලුතින්ම හොන්ඩා ආයතනය විසින් නිර්මාණය කරපු එකක් කියලයි කියෙන්නේ. මේකේ තියෙන ප්‍රීමියම් ලුක් එක ඉන්දියාවේ හොන්ඩා ආයතනය විසින් නිර්මාණය කරපු අනිත් කිසිම බයික් එකක නෑ කියලත් කියනවා. ගොඩක් අය දන්නවනේ නෙක්ඩ් බයික් එකක් තවත් පට්ටටම ලුක් එකක් ගන්න පුලුවන් වෙන්නේ ඒකේ තියෙන ඩිසයින් එකත් එක්කනේ.

    මේ CB Hornet 160R බයික් එකේ ලුක් එක එන්නේ හොන්ඩා ආයතනය විහින්ම නිර්මාණය කරපු CX-01 කියන බයික් එකේ හැඩය ආශ්‍රිතව. මේ CX-01 කියන බයික් එක 2014 Auto Expo එකේදී එලිදක්වපු එකක්. ඒ බයික් එක අනිත් බයික් වලට වඩා වෙනස්ව street fighter කියන ඩිසයින් එකට අනුකූලව ආපු බයික් එකක්. තෙල් ටැංකියට කවුලින් එකක් ඇවිත් තියෙනවා. ඒකේ හොන්ඩා වින්ග් එක ගහලා තියෙනවා. ඉස්සරහ අතින් ගත්තහම හොන්ඩා හෙඩ්ලයිට් සිස්ටම් එක තමයි තියෙන්නේ. ගොඩක් අය කැමතිම මේ බයික් එකේ තියෙන එක්ස්හෝස් සිස්ටම් එක ගැන. මේ 160R බයික් එකේ තියෙන ඇලෝවීල් ඉන්දියානු හොන්ඩා කම්පැනි එකට ගොඩක්ම අලුත් දෙයක්. හැබැයි මට හිතෙන විදිහටනම් මේ ඇලෝවීල් සෙට් එක මේ හොනට් පොඩ්ඩාට නම් ගැලපෙනවා. බයික් එකේ ටැංකියට පුලුවන් තරම් ඩිසයින් දාලා තියෙනවා බයික් එක කොයි පැත්තකින් බැලුවත් ස්පෝර්ට් ලුක් එකක් ලබාදෙන්න. බයික් එකේ පිටිපස්ස ගත්තොත් X හැඩයේ ටේල් ලයිට් එකක් තියෙනවා වගේම අනික් බයික් එක්ක සාපේක්ෂව ගත්තොත් ටිකක් විතර ලොකු ටයර් එකක් තියෙනවා කියලත් කියන්න පුලුවන්.

    තෙල් ටැංකියට ලීටර් දොලහක තෙල් අල්ලනවා. කාර්බ් එක අතින් ගත්තොත් STD බයික් එකේ කාබ් එක කිලෝ 140 ක් බරයි. CBS බයික් එකේ කාර්බ් එක කිලෝ 142 ක් බරයි. බයික් එකේ දිග මිලිමීටර් 2041 ක්, පළළ මිලිමීටර් 783 ක්, උද මිලි මීටර් 1067 ක් වෙනවා. බයික් එක සහ පොළව අතර දුර මිලිමීටර් 164 ක් වෙනවා. සීට් එකේ උස මිලිමීටර් 790ක් වෙනවා.

    බයික් එකේ මීටරේ තනිකරම ඩිජිටල්. තෙල් කොච්චරක් තියෙනවද කියලා බලාගන්න ෆුවල් මීටරයකුත් තියෙනවා. ඒකත් පෙන්නන්නේ ඩිජිටල් විදිහට.

    මේ හොනට් පොඩ්ඩා බයික් එකේ තියෙන එන්ජින් එකනම් CB Unicorn 160 කියන බයික් එකේ තියෙන එන්ජිමමයි. හැබැයි ඒ එන්ජිම ටිකක් විතර වැඩි බලයක් ලැබෙන විදිහට ටියුන් කරලා තියෙනවා කියලයි ආරංචිය. 162.71CC තියෙන එන්ජිම බලගැන්වෙන්නේ තනි සිලින්ඩරයකින්. ඒ කියන්නේ එක කාබ් එකයි :D ජපන් හොනට් එකට වඩා වියදම් කරන්න වෙන ප්‍රමාණය සීයට අතින් ගත්තොත් සීයට හැත්තෑ පහක්ම අඩු වෙනවා. හොනට් එකට එන්නේ ජියර් 5 ක ජියර් බොක්ස් එකක්. ජියර් පැටර්න් එක වෙන්නේ 1-N-2-3-4-5.

    බයික් එකේ එන්ජිම HET එන්ජින් එකක් විදිහටයි එන්නේ. ඒ කියන්නේ හොන්ඩා ආයතනය විසින් පරිසර හිතකාමී විදිහට නිර්මාණය කරපු එන්ජිමක් කියන එක (Honda Eco Technology). මේ නිසාම සල්ලි වලටත් පොඩි ඉතුරුවක් වෙයි. ඉන්දියාවේ හොන්ඩා ආයතනය කියන විදිහට මේ බයික් එකේ ටොප් ස්පීඩ් එක වෙන්නේ 110kmph.

    මේ හොනට් පොඩ්ඩා එන්නේ ඩිස්ක් බ්‍රේක් දෙකක් එක්ක. මිලිමීටර් 276 ක එක ඩිස්ක් එකක් ඉස්සරහාට එනවා. මිලිමීටර් 220 ක එක ඩිස්ක් එකක් පිටිපස්සට එනවා. මේ සයිස් එකෙන් එන්නේ CBS (Combi Breaking System) බයික් එකට. මේ විදිහටම මාකට් එකට ආවොත් ඉන්දියාවේ දැනට තියෙන හොඳම බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන බයික් එක මේක වෙනවා. ඒ වගේම හොනට් 160R STD මොඩල් එකට එනවා කියලා කියන්නේ මිලිමීටර් 276ක ඉස්සරහා ඩිස්ක් එකක් වගේම පස්සහට මිලිමීටර් 130 ක ඩ්‍රම් බ්‍රේක් එකක්. පිටිපස්සට මොනෝෂොක් එකක් එනවා. ඉස්සරහා රෝදේ සයිස් එක 100/80/17 වෙනවා. පිටිපස්ස ටයර් එක 140/70/17 වෙනවා. බයික් එකට ස්ටොක් එන්නේ MRF Zapper FYM කියන ටයර් එක.

    තෙල් වැඩ කරන හැටි ගැන කිව්වොත්, හොන්ඩා කම්පැනියෙන්නම් කියන්නේ නගර සීමාව ඇතුලත ලීටරේට කිලෝ මීටර් 45කුත්, හයිග්වේ එකක එහෙමනම් ලීටරේට කිලෝ මීටර් 55 කුත්, මේ දෙකේම පදින කෙනෙක්ට ලීටරේට කිලෝ මීටර් 50 කුත්, සාමාන්‍යය වශයෙන් ලීටරයකට කිලෝමීටර් 60කුත් කරනවා කියලයි.

    මේ හොනට් පොඩ්ඩා පාට 5 කින් එනවා. Pearl Night Star Black, Pearl Siren Blue, Neo Orange Metallic, Sports Red සහ Pearl Amazing White කියන පාට පහයි මේ බයික් එකට එන්නේ.

    හොන්ඩා ආයතනය විසින් අලුතින්ම හදුන්වලා දුන්න බයික් එකක් වෙන්නේ Unicorn 160. හැබැයි ඒ බයික් එකට කලින් මේ හොනට් 160ආර් බයික් එක මාකට් එකට දාන්නයි ඉන්දියානු හොන්ඩා කට්ටිය හදන්නේ. කම්පැනියෙන් බයික් එක එලියට දාන්නේ ඉන්දියානු රුපියල් 79900 කට වගේම CBS මොඩල් එක ඉන්දියානු රුපියල් 84400 ක් වෙනවා. ඉතින් මේ බයික් එක එලියෙදී විකිණෙන්නේ ඉන්දියානු රුපියල් 88248 කට වගේම double disk බයික් එකේ මිළ වෙන්නේ ඉන්දියානු රුපියල් 93161 ක්.

    ඒ වගේම‍ බයික් එකක් ඕඩර් කරන හැටිත් පොඩ්ඩක් කියන්නම්. ඉන්දියාවේ පළවෙනි වතාවට රෝද දෙකේ වාහන හදන ආයතනයක් විහින් බයික් එක ගැන සම්පූර්ණ විස්තර දැනගන්න ඇප් එකකුත් හදලා තියෙනවා. ඔයාටත් පුලුවන් CB Hornet 160R ගැන තියෙන ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප්ලිකේෂන් එක ගූගල් ප්ලේ ස්ටෝර් එකට ගිහින් CB Hornet 160R කියලා සර්ච් කරලා ඔයාගේ දුරකථනයට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. බයික් එකක් වෙන් කරගන්නනම් පාරිභෝගිකයාට සිද්ධ වෙනවා Book Now කියන බට්න් එක ඔබන්න.

    අදාල ලියකියවිලි වලට ඔයාගේ විස්තර ටික දුන්නට පස්සේ ඊලගට කෙලින්ම යන්නේ ඔන්ලයින් පේමන්ටගොඩක් අය දන්නවානේ අලුතින් ඉන්දියාවේ හොන්ඩා ආයතනය විසින් පාරිභෝගිකයින්ට නිකුත් කරේ මොකක්ද කියලා. ඒ තමයි හොන්ඩා හොනට් කියන නමින් Honda Hornet 160R (හොන්ඩා හොනට් 160R) කියන බයික් එක. ගොඩක් අයනම් කියන්නේ මේකෙන් වෙන්නේ ජපන් හොනට් එකේ තියෙන ගැම්මත් බහිනවා කියලා.

    අදාල ලියකියවිලි වලට ඔයාගේ විස්තර ටික දුන්නට පස්සේ ඊලගට කෙලින්ම යන්නේ ඔන්ලයින් පේමන්ට් කරන්න. මේකෙදී බයික් එක බුක් කරද්දී ඉන්දියානු රුපියල් 5000ක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ බයික් එක ඔයාට ලබාදෙන දවස පෙන්නුම් කරනවා. හරියටම ඒ දවසට ඔයාට බයික් එක ලැබේවි. ඊට පස්සේ ඔයාට ඉතුරු සල්ලි ටික ගෙවන්න පුලුවන්.් කරන්න. මේකෙදී බයික් එක බුක් කරද්දී ඉන්දියානු රුපියල් 5000ක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ බයික් එක ඔයාට ලබාදෙන දවස පෙන්නුම් කරනවා. හරියටම ඒ දවසට ඔයාට බයික් එක ලැබේවි. ඊට පස්සේ ඔයාට ඉතුරු සල්ලි ටික ගෙවන්න පුලුවන්.

    අමු අමුවෙම ඉස්සුවා...
    ....
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාර්බ් එක අතින් ගත්තොත් STD බයික් එකේ කාබ් එක කිලෝ 140 ක් බරයි. CBS බයික් එකේ කාර්බ් එක කිලෝ 142 ක් බරයි.

    thx for the info macho :):) carb mechchara barada bun :shocked::shocked: