හොන්ඩ ෆිට් එක මාකට් නැද්ද
මචන් හොන්ඩ ෆිට් පාවිච්චි කරපු එකක් ගන්න එක පාඩුද .වාහානේ මොනවද තියන අඩුපාඩු . පොඩ්ඩක් විස්තර කරපල්ලකො

Gp 1 or 3 or 5 ??

ඒ ගැන අයිඩියා එකක් නෑ මචන් .පොඩ්ඩක් වෙනස්කම් කියපන්කො . ඕවගෙ .
මන් පලවෙනි වතාවට ෆිට් එකක් එලෙව්ව .පට්ට ආස හිතුන ෆීලින් එකට .ඒකයි බැලුවෙ පොඩ්ඩක් .
එලවපු එක ජොයිස්ටික් තියන පුශ් බට්න් එකක් . GP නම් දන්නෙ නෑ .අවුරුද්දත් අහගත්තෙ නෑ මන්![]()
Generation tamai 1 st 2nd and 3rd respectively gp 1 3 5 walata watenne.
GP 3 වගේ ගත්තොත් පාඩුද මචන් .මොකුත් ලෙඩ එහෙම තියද ?
honda car එකක් එලවපු කෙනෙක් ටොයොට නිසාන් වගේ එකක් එලවන කොට අජූත බවක් දැනෙනව. ඒක සාමාන්යයි. GP්1 එකේ එන්ජින් ඔයිල් අඩුවෙන ලෙඩක් තියෙනව සමහර කාර් වල නඩත්තුවෙ ප්රශ්න නිසා. ඔයිල් පිච්චෙන ලෙඩේ ආවොත් ටිකක් වියදම් කරන්න වෙයි, ඇක්ව තරම් ම තෙල් කරන්නෙත් නෑ නැත්නම් සුපිරි කාර් එක.
ඒ ගැන අයිඩියා එකක් නෑ මචන් .පොඩ්ඩක් වෙනස්කම් කියපන්කො . ඕවගෙ .
මන් පලවෙනි වතාවට ෆිට් එකක් එලෙව්ව .පට්ට ආස හිතුන ෆීලින් එකට .ඒකයි බැලුවෙ පොඩ්ඩක් .
එලවපු එක ජොයිස්ටික් තියන පුශ් බට්න් එකක් . GP නම් දන්නෙ නෑ .අවුරුද්දත් අහගත්තෙ නෑ මන්![]()
. GP5 poddak detune karala thiyenne fuel efficiency ekata.honda car එකක් එලවපු කෙනෙක් ටොයොට නිසාන් වගේ එකක් එලවන කොට අජූත බවක් දැනෙනව. ඒක සාමාන්යයි. GP්1 එකේ එන්ජින් ඔයිල් අඩුවෙන ලෙඩක් තියෙනව සමහර කාර් වල නඩත්තුවෙ ප්රශ්න නිසා. ඔයිල් පිච්චෙන ලෙඩේ ආවොත් ටිකක් වියදම් කරන්න වෙයි, ඇක්ව තරම් ම තෙල් කරන්නෙත් නෑ නැත්නම් සුපිරි කාර් එක.

Joystick ekak thibba nam eka GP5 wenna one. GP1 eke feel eka wedyi. GP5 poddak detune karala thiyenne fuel efficiency ekata.

. යූස් එකක් ගත්තොත් අවුල්ද .GP 1 එකක් ???

Joystick ekak thibba nam eka GP5 wenna one. GP1 eke feel eka wedyi. GP5 poddak detune karala thiyenne fuel efficiency ekata.

සිරාවටම මචන් . මන් යුරෝපියන් ඒව එලවල නම් නෑ .ඒ උනාට ජපන් වාහන වලින් නම් හොන්ඩ තරම් ඩ්රයිව් ෆීලින්ග් එකක් වෙන එකක වත් නෑ මට![]()
Better than GP1.Ehenam GP1 ganna welawe FD4 ekak ganinkoBetter than GP1.