හොන්ඩ ෆිට් එක මාකට් නැද්ද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොන්ඩ ෆිට් එක මාකට් නැද්ද

    මචන් හොන්ඩ ෆිට් පාවිච්චි කරපු එකක් ගන්න එක පාඩුද .වාහානේ මොනවද තියන අඩුපාඩු . පොඩ්ඩක් විස්තර කරපල්ලකො :confused::confused::confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Gp 1 or 3 or 5 ??

    ඒ ගැන අයිඩියා එකක් නෑ මචන් .පොඩ්ඩක් වෙනස්කම් කියපන්කො . ඕවගෙ .

    මන් පලවෙනි වතාවට ෆිට් එකක් එලෙව්ව .පට්ට ආස හිතුන ෆීලින් එකට .ඒකයි බැලුවෙ පොඩ්ඩක් .

    එලවපු එක ජොයිස්ටික් තියන පුශ් බට්න් එකක් . GP නම් දන්නෙ නෑ .අවුරුද්දත් අහගත්තෙ නෑ මන් :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ ගැන අයිඩියා එකක් නෑ මචන් .පොඩ්ඩක් වෙනස්කම් කියපන්කො . ඕවගෙ .

    මන් පලවෙනි වතාවට ෆිට් එකක් එලෙව්ව .පට්ට ආස හිතුන ෆීලින් එකට .ඒකයි බැලුවෙ පොඩ්ඩක් .

    එලවපු එක ජොයිස්ටික් තියන පුශ් බට්න් එකක් . GP නම් දන්නෙ නෑ .අවුරුද්දත් අහගත්තෙ නෑ මන් :(:(:(

    Generation tamai 1 st 2nd and 3rd respectively gp 1 3 5 walata watenne.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    honda car එකක් එලවපු කෙනෙක් ටොයොට නිසාන් වගේ එකක් එලවන කොට අජූත බවක් දැනෙනව. ඒක සාමාන්‍යයි. GP්1 එකේ එන්ජින් ඔයිල් අඩුවෙන ලෙඩක් තියෙනව සමහර කාර් වල නඩත්තුවෙ ප්‍රශ්න නිසා. ඔයිල් පිච්චෙන ලෙඩේ ආවොත් ටිකක් වියදම් කරන්න වෙයි, ඇක්ව තරම් ම තෙල් කරන්නෙත් නෑ නැත්නම් සුපිරි කාර් එක.
     
    • Like
    Reactions: Rockstar Athelete

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    honda car එකක් එලවපු කෙනෙක් ටොයොට නිසාන් වගේ එකක් එලවන කොට අජූත බවක් දැනෙනව. ඒක සාමාන්‍යයි. GP්1 එකේ එන්ජින් ඔයිල් අඩුවෙන ලෙඩක් තියෙනව සමහර කාර් වල නඩත්තුවෙ ප්‍රශ්න නිසා. ඔයිල් පිච්චෙන ලෙඩේ ආවොත් ටිකක් වියදම් කරන්න වෙයි, ඇක්ව තරම් ම තෙල් කරන්නෙත් නෑ නැත්නම් සුපිරි කාර් එක.

    maintenance prashnayak newei. factory fault ekak thiyenne piston design eke. Japan wala recall karala thiyenne chassis number range ekakata including Insight. late 2014 wage GP1 wala awlak ne. GP5 ekatath awlak ne.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    ඒ ගැන අයිඩියා එකක් නෑ මචන් .පොඩ්ඩක් වෙනස්කම් කියපන්කො . ඕවගෙ .

    මන් පලවෙනි වතාවට ෆිට් එකක් එලෙව්ව .පට්ට ආස හිතුන ෆීලින් එකට .ඒකයි බැලුවෙ පොඩ්ඩක් .

    එලවපු එක ජොයිස්ටික් තියන පුශ් බට්න් එකක් . GP නම් දන්නෙ නෑ .අවුරුද්දත් අහගත්තෙ නෑ මන් :(:(:(

    Joystick ekak thibba nam eka GP5 wenna one. GP1 eke feel eka wedyi :P. GP5 poddak detune karala thiyenne fuel efficiency ekata.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    honda car එකක් එලවපු කෙනෙක් ටොයොට නිසාන් වගේ එකක් එලවන කොට අජූත බවක් දැනෙනව. ඒක සාමාන්‍යයි. GP්1 එකේ එන්ජින් ඔයිල් අඩුවෙන ලෙඩක් තියෙනව සමහර කාර් වල නඩත්තුවෙ ප්‍රශ්න නිසා. ඔයිල් පිච්චෙන ලෙඩේ ආවොත් ටිකක් වියදම් කරන්න වෙයි, ඇක්ව තරම් ම තෙල් කරන්නෙත් නෑ නැත්නම් සුපිරි කාර් එක.

    සිරාවටම මචන් . මන් යුරෝපියන් ඒව එලවල නම් නෑ .ඒ උනාට ජපන් වාහන වලින් නම් හොන්ඩ තරම් ඩ්‍රයිව් ෆීලින්ග් එකක් වෙන එකක වත් නෑ මට :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සිරාවටම මචන් . මන් යුරෝපියන් ඒව එලවල නම් නෑ .ඒ උනාට ජපන් වාහන වලින් නම් හොන්ඩ තරම් ඩ්‍රයිව් ෆීලින්ග් එකක් වෙන එකක වත් නෑ මට :love:

    Ehenam GP1 ganna welawe FD4 ekak ganinko :yes: Better than GP1.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    honda car එකක් එලවපු කෙනෙක් ටොයොට නිසාන් වගේ එකක් එලවන කොට අජූත බවක් දැනෙනව. ඒක සාමාන්‍යයි. GP්1 එකේ එන්ජින් ඔයිල් අඩුවෙන ලෙඩක් තියෙනව සමහර කාර් වල නඩත්තුවෙ ප්‍රශ්න නිසා. ඔයිල් පිච්චෙන ලෙඩේ ආවොත් ටිකක් වියදම් කරන්න වෙයි, ඇක්ව තරම් ම තෙල් කරන්නෙත් නෑ නැත්නම් සුපිරි කාර් එක.

    Honda & Mitshubishi ! Pickup & handling performance thama bro :love: