හොඳටම කරල නේද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උඹලගේ පැත්තේ හාඩ්වෙයා වල සිමෙන්ති තියනවද? :(
    නැත්නම් ගෙදරදිම හදාගන්නවද? :angry:



    kuTPv2x.jpg

    ​
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෙදර වැඩක් කරන්න සිමෙන්ති කොට්ට දෙකක් ගන්න ගියා කොහෙවත් නෑ බන්. ඒ උනාට කයිය නම් :angry:
    ඇයි බන් අනුරගේ ජය නියත නම් thread දාගෙන වැලලෙන්න හදන්නේ 😂😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    හුඹසක් කඩලා පිදුරු ටිකක් කලවම් වතුර දාලා පයින් පාගලා මැට්ටෙන් බැම්මක් බැඳලා කපරාරුවක් කරලා බලපන්කො ඒකේ තියෙන ලස්සන. අනික පට්ටම කූල්. සිමෙන්ති කියන්නෙ සුද්දා අපේ ඔළුවට බලෙන් පටවපු දෙයක්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඇයි බන් අනුරගේ ජය නියත නම් thread දාගෙන වැලලෙන්න හදන්නේ 😂😂😂
    මොකද්ද හුත් කියන්නේ?
    සිමෙන්ති කොට්ට දෙකක් ගෙනත් දියන් වැලලෙන්න දෙයක් නෑ
    අනික කොහෙද මම අනුර දිනන කතාවක් කියල තියෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,195
    113
    උඹ හරියටම ඉන්න තැන කියපන්, සිමෙන්ති කොට්ට දෙකක් එවන්න..... අඬෝවැඩියාව පරම්පරා ගත රෝගයක් ද? 😂
     
    • Wow
    Reactions: Any.key

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උඹ හරියටම ඉන්න තැන කියපන්, සිමෙන්ති කොට්ට දෙකක් එවන්න..... අඬෝවැඩියාව පරම්පරා ගත රෝගයක් ද? 😂
    දෑන් සිමෙන්ති තියෙනවා නේ. ගාණ පොඩ්ඩක් වෑඩි එක විතරයි
     
    • Like
    Reactions: Any.key

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    තාමත් සමහර පැති වලට සිමෙන්ති නැද්ද ඒ කියන්නෙ....
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උඹ හරියටම ඉන්න තැන කියපන්, සිමෙන්ති කොට්ට දෙකක් එවන්න..... අඬෝවැඩියාව පරම්පරා ගත රෝගයක් ද? 😂
    වැඩේ කරගත්ත ඉතින් රට වවේ ගිහින් :frown: , ටිකක් එලියට බැහැල බලපන්
    දෑන් සිමෙන්ති තියෙනවා නේ. ගාණ පොඩ්ඩක් වෑඩි එක විතරයි
    මේ ගම්පහ දිස්ත්‍රික්කේ
    තාමත් සමහර පැති වලට සිමෙන්ති නැද්ද ඒ කියන්නෙ....
    ගම්පහ දිස්ත්‍රික්කේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කටුමැටි ගෙයක් හදාගෙන කිරි ගන්න එලදෙනක් හදාගෙන දර ලිපේ අලක් මුලක් තම්බන් කාල, කොල අතු ඇඳගෙන ඉන්න කියන්නෙ.
    ඕක අපිට තනියම කරගන්න පුලුවන් මොන ලබ්බටද ආන්ඩුවක්.