Rap, HipHop style එකේ සින්දු අහන අය ඉන්නවනම් මචන්ලා මේ වගේ හොදට beats වදින, beat එක හොඳටම punch වෙන tracks ( english) ටිකක් දාගෙන යන්න.
අහන අය ඉන්නව ඇති කියල හිතනව.
මේක නම් ගොඩක් පරන එකක්, but මට අහුවුනෙත් දවස් 3කට කලින්.
අහන අය ඉන්නව ඇති කියල හිතනව.මේක නම් ගොඩක් පරන එකක්, but මට අහුවුනෙත් දවස් 3කට කලින්.