හොඳම අපේක්ෂකයෝ......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොඳම අපේක්ෂකයෝ......

    අපි හැමදාම මේකෙ දාන්නේ නරකම දේසපාලුවො ගැන නේ.....

    කියපන් බලන්න උඹලගේ පැත්තෙ ඉන්න පාර්ලිමේන්තු යවන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ගැන විස්තර....

    ඌ ඇයි යැවිය යුත්තේ... කියන එකත් විස්තර කරන්න....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොහොට්ටුවේ ඉසුරු සුභසිංහ
    දීලා බලන්න හිතෙනවා :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජී එල් පීරිස්
    පාඨලී චම්පික රණවක
    විජේදාස රාජපක්ශ
    සුසිල් ප්‍රේමජයන්ත
    බන්දුල ගුණවර්දන
    උදය ගම්මන්පිල
    මිලින්ද මොරගොඩ
     
    • Like
    Reactions: netlife007

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මම දැක්කා පොහොට්ටුවෙ යාළුවො ගොඩක් දෙනෙක් පොහොට්ටුවෙම ඉන්න අළුත් කැලෑ පාළුවා මිරිස්කුඩු ඩයල් එක වගේ කීපදෙනෙක්ට ඡන්දෙ දෙන්න එපා කියලා පෝස්ට් ශෙයා වෙනවා. ඒත් එකෙක්වත් නාමල්ට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ නෑ.

    නාමල්ට ඡන්දෙ දෙන්න එපා කියන්නෙ ඇයි? නාමල් කරලා තියෙන වරද මොකක්ද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    ජී එල් පීරිස්
    පාඨලී චම්පික රණවක
    විජේදාස රාජපක්ශ
    සුසිල් ප්‍රේමජයන්ත
    බන්දුල ගුණවර්දන
    උදය ගම්මන්පිල
    මිලින්ද මොරගොඩ

    Athal denna epa oii mehema..lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්කා පොහොට්ටුවෙ යාළුවො ගොඩක් දෙනෙක් පොහොට්ටුවෙම ඉන්න අළුත් කැලෑ පාළුවා මිරිස්කුඩු ඩයල් එක වගේ කීපදෙනෙක්ට ඡන්දෙ දෙන්න එපා කියලා පෝස්ට් ශෙයා වෙනවා. ඒත් එකෙක්වත් නාමල්ට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ නෑ.

    නාමල්ට ඡන්දෙ දෙන්න එපා කියන්නෙ ඇයි? නාමල් කරලා තියෙන වරද මොකක්ද?

    නාමල් නම් කමක් නැ බන් බලපන් සජිය ..සජිය මෝඩය o/l ෆේල් , එහෙවු ඔල මොට්ටලයෙක් එක්ක බලද්දි නාමල් හොදයි යකෝ අඩුම ගානෙ නාමල් o/l පාස්.. :yes::yes:

    o/l පාස් නාමල්ට චන්දෙ දෙන්ඩ එපා කියල බුරා පනින උබල ඇයි බන් o/l ෆේල් සජියට චන්දෙ දෙන්ඩ එපා කියල කියන්නෙ නැත්තෙ????? පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො..:lol::lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නාමල් නම් කමක් නැ බන් බලපන් සජිය ..සජිය මෝඩය o/l ෆේල් , එහෙවු ඔල මොට්ටලයෙක් එක්ක බලද්දි නාමල් හොදයි යකෝ අඩුම ගානෙ නාමල් o/l පාස්.. :yes::yes:

    o/l පාස් නාමල්ට චන්දෙ දෙන්ඩ එපා කියල බුරා පනින උබල ඇයි බන් o/l ෆේල් සජියට චන්දෙ දෙන්ඩ එපා කියල කියන්නෙ නැත්තෙ????? පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො..:lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes:

    Lakshman Kadirgamar

    Z
     
    • Like
    Reactions: Pessimist

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    පොහොට්ටුවේ ඉසුරු සුභසිංහ
    දීලා බලන්න හිතෙනවා :rolleyes:

    Pohottu nemei neda?
    Paypal denawa kiyala drama and pora talk nam didi hitiya....
    Hype ekak witrai wage :dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    නාමල් නම් කමක් නැ බන් බලපන් සජිය ..සජිය මෝඩය o/l ෆේල් , එහෙවු ඔල මොට්ටලයෙක් එක්ක බලද්දි නාමල් හොදයි යකෝ අඩුම ගානෙ නාමල් o/l පාස්.. :yes::yes:

    o/l පාස් නාමල්ට චන්දෙ දෙන්ඩ එපා කියල බුරා පනින උබල ඇයි බන් o/l ෆේල් සජියට චන්දෙ දෙන්ඩ එපා කියල කියන්නෙ නැත්තෙ????? පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො..:lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    පව් යකෝ අරුගෙ බලාපොරොත්තු.....උගේ අද දවසේ ආදායම උඹ නැතිකරා

    නාමල් නම් කමක් නැ බන්:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    පව් යකෝ අරුගෙ බලාපොරොත්තු.....උගේ අද දවසේ ආදායම උඹ නැතිකරා

    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඖලක් නෑ. ඉතිරි වෙච්ච රෙප් ටිකක් තියෙනවා. ඒක පෙන්නලා පාන් වාටියක් හරි ඉල්ලන් කාලා බඩ පුරෝගන්නවා :(:(
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල් නම් කමක් නැ බන්:lol::lol:
    ඔව් උබලගෙ ජනාධිපතිකමට ඉල්ලපු, අගමැතිකමට දැන් ඉල්ලන o/l ෆේල් සජියට වඩා නම් නාමල් සුපිරියි ..මොකද නාමල් අඩුම ගානෙ o/l a/l පාස්..

    උබ o/l ෆේල් සජියට චන්දෙ දෙන්ඩ එපා කියල තෙර්ඩ් එකක් දාපන් බන් වෙන්ඩ ඕනෙ එහෙමයි.. :yes::yes:

    ඖලක් නෑ. ඉතිරි වෙච්ච රෙප් ටිකක් තියෙනවා. ඒක පෙන්නලා පාන් වාටියක් හරි ඉල්ලන් කාලා බඩ පුරෝගන්නවා :(:(

    රෙද්දෙ රෙවුනට පස්සෙ රෙප් ගැන කියල අඩන්ඩ එපා රුචිරයො , වීදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්ඩ එපා පොන්ස්..:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :lol::lol::lol::lol::lol::lol::lol:
    පව් යකෝ අරුගෙ බලාපොරොත්තු.....උගේ අද දවසේ ආදායම උඹ නැතිකරා

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: රුචිරල ලොකු ගේමක් දීල අදින ආසි පොඩි කොළ වලට හැමදාම කපල යනව බන් , අන්තිමට රෙදි නැ , රෙප් කැපුව කියල අඩල හරි ශේප් වෙන්ඩ බලනව.. :lol::lol::lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Dr. නාලක ගොඩහේවා.... ගම්පහෙන් ඉල්ලනවා.....

    වියත්මග ආරම්බක සාමාජිකයෙක්......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුවේ ඉසුරු සුභසිංහ
    දීලා බලන්න හිතෙනවා :rolleyes:
    මනුස්සය පොහොට්ටුවට ඇවිත්ද :baffled: ජනාධිපතිවරණේ කාලේ වෙනම ඉල්ලන්න ඉඳල පස්සේ අනුර කුමාරගෙ ස්ටේජ් එකේනෙ හිටියේ මනුස්සය.