හොඳම අම්මා සිංදුව

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා....

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…

    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ…

    Singer : Nanda Malini
    Lyrics : Dharmasiri Gamage
    Music : Premasiri Khemadasa

    What a wonderful song this is :love::love::love:

    :love::love::love:
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා
    ඒ කඳුළැලි පිසිනා....

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…

    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මාවරුනේ…

    Singer : Nanda Malini
    Lyrics : Dharmasiri Gamage
    Music : Premasiri Khemadasa

    What a wonderful song this is :love::love::love:

    :yes:
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away

    ඔය සිංදුව ගැන victor කියපු කතාවක් අහලා තියෙනවා ....

    Victor එක්කන් ප්‍රේමකීර්ති දවසක් ගමනක් ගිහින්....Victor යනකන් දැනන් ඉදලා නැහැ hospital එකකට යන්නේ කියල.
    බැලුවම ප්‍රේමකීර්තිගේ අම්මා හොස්පිටල් ...වැඩි අමාරුවක් නැහැ...
    අම්මා බලලා එළියට ආපු ප්‍රේමකීර්ති cigarette පෙට්ටියෙන් අන්තිම cigarette එක අරන් කටේ ගහන්, hospital එකේ කණුවකට හේත්තුවෙලා, ඉවරවෙච්ච cigarette පෙට්ටියේ කුරුටුගාපු වචන ටිකක් තමයි පස්සේ මේ සින්දුව වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: kosandpol

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    ඔය සිංදුව ගැන victor කියපු කතාවක් අහලා තියෙනවා ....

    Victor එක්කන් ප්‍රේමකීර්ති දවසක් ගමනක් ගිහින්....Victor යනකන් දැනන් ඉදලා නැහැ hospital එකකට යන්නේ කියල.
    බැලුවම ප්‍රේමකීර්තිගේ අම්මා හොස්පිටල් ...වැඩි අමාරුවක් නැහැ...
    අම්මා බලලා එළියට ආපු ප්‍රේමකීර්ති cigarette පෙට්ටියෙන් අන්තිම cigarette එක අරන් කටේ ගහන්, hospital එකේ කණුවකට හේත්තුවෙලා, ඉවරවෙච්ච cigarette පෙට්ටියේ කුරුටුගාපු වචන ටිකක් තමයි පස්සේ මේ සින්දුව වෙලා තියෙන්නේ

    :love:
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    එක එක මතක් වෙනවා....

    මේකත් මගේ favorite එකක්....මේ සින්දුවේ තියෙන විශේෂත්වය තමයි....අන්තිම line එකට එනකන් කෙලින්ම මේ කියන්නේ අම්මා ගැන කියලා directly කියන්නේ නැති එක...හින්දි තනුවක් එත් ලස්සනම සිංහල පදරචනයක්