අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා....
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ…
Singer : Nanda Malini
Lyrics : Dharmasiri Gamage
Music : Premasiri Khemadasa
What a wonderful song this is



අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා....
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ…
Singer : Nanda Malini
Lyrics : Dharmasiri Gamage
Music : Premasiri Khemadasa
What a wonderful song this is

ඔය සිංදුව ගැන victor කියපු කතාවක් අහලා තියෙනවා ....
Victor එක්කන් ප්‍රේමකීර්ති දවසක් ගමනක් ගිහින්....Victor යනකන් දැනන් ඉදලා නැහැ hospital එකකට යන්නේ කියල.
බැලුවම ප්‍රේමකීර්තිගේ අම්මා හොස්පිටල් ...වැඩි අමාරුවක් නැහැ...
අම්මා බලලා එළියට ආපු ප්‍රේමකීර්ති cigarette පෙට්ටියෙන් අන්තිම cigarette එක අරන් කටේ ගහන්, hospital එකේ කණුවකට හේත්තුවෙලා, ඉවරවෙච්ච cigarette පෙට්ටියේ කුරුටුගාපු වචන ටිකක් තමයි පස්සේ මේ සින්දුව වෙලා තියෙන්නේ

උඹල හිතන විදියට හොඳම සිංහල අම්මා සිංදුව මොකක්ද?