ශ්රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ නාවලපිටියේ සිට බදුල්ල දක්වා කොටස හැරෙන්නට අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කරවීමේ හැකියාවක් මේ ඇන්ජිමට පවතිනවා.

කෝච්චි පෙරේරා ඉස් බැක්
පට්ටම ට්රෙඩ් එක.
එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.
කොහෙද ඒව තියෙන්නෙ
ah kalekin kochi uncle thread ekak dalaela ela
