හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියම පෝස්ට් එක:)
++ජයවේවා
11.gif
 

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පද්ධතියේ නාවලපිටියේ සිට බදුල්ල දක්වා කොටස හැරෙන්නට අනෙකුත් සෑම මාර්ගයකම ධාවනය කරවීමේ හැකියාවක් මේ ඇන්ජිමට පවතිනවා.

ai ban a?

maxxa. thankx +++reps ;)
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    179216_1536705422940_1393998776_31201255_4226634_n.jpg


    179216_1536705182934_1393998776_31201253_5916582_n.jpg



    මේ ළමයි මේ කොහෙද යන්නෙ ඇන්ජින් අස්සෙ!
    :):):)
    එළකිරියෙ ඉන්න තවත් හොඳ එන්ජින් එකක් තමයි Mr PERERA කියන්නෙ!:yes::yes::yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එළකිරියෙ ඉන්න තවත් හොඳ එන්ජින් එකක් තමයි
    එන්ජින් PERERA කියන්නෙ!
    :yes::yes::yes::yes::yes:
    අනිවා අනිවා එකෙන්ම..........;);)
    එලකිරි ආ..........
    11.gif

    නියම පෝස්ට් එක!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි පෙරේරා ඉස් බැක් :P:P
    පට්ටම ට්‍රෙඩ් එක.:D:D
    එන්ජින් හරවන සීන් එක මම දැකලා නෑනෙ බන්.:eek::eek:
    කොහෙද ඒව තියෙන්නෙ:nerd:

    ah kalekin kochi uncle thread ekak dala :) ela ela

    Thanks All
    csp, JK උඹේ ප්‍රශ්නෙට උත්තරේ දීලා ;)