හොඳම චන්ද අනාවැකිය

shenat

Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ෙඩාක්ටර් විජේදාස රාජපක්ෂ.......නෝ අදර් චොයිස්......
    අඩුම තරමේ එතුමා විද්වත් ප්‍රාමාණිකයෙක් නීතිය ගැන.......
    නැත්තං උදාර මල්ලිට....යන්ග් බ්ලඩ් යවල බලමු මේ පාර කවුන්සිලේට.......

    :dull::dull:
     

    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    ෙඩාක්ටර් විජේදාස රාජපක්ෂ.......නෝ අදර් චොයිස්......
    අඩුම තරමේ එතුමා විද්වත් ප්‍රාමාණිකයෙක් නීතිය ගැන.......
    නැත්තං උදාර මල්ලිට....යන්ග් බ්ලඩ් යවල බලමු මේ පාර කවුන්සිලේට.......
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    And Eran. A must have in next Parliament. Udara is also very good as I heard about him.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    අැයි බං හිනාවෙන්නේ පක්ෂෙට එක සීට් එකක්වත් ගන්න බැරි වෙයි. එ්ත් සමහරවිට රටේම චන්ද ප්‍රමාණයට නැෂනල් ලිස්ට් එකෙන් සිට් එකක් ලැබෙයි. එක ඉතින් වෙන කෙනෙකුට දෙයිද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    30 වන වතාවටත් අඛණ්ඩව රනිල්ට මැතිවරණ පරාජයක්..
    අගමැති සිහිනය බොදවු රනිල් සිරිකොතට..
    පාක්ෂිකයන් හැර නොයන බවට සහතික වේ..
    .
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද ප්‍රතිපල අතිරේකය අද පුවත් පත සමග
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බයියන් අනාතයි...!, මහින්ද දිවුරුම්දීම ප්‍රතික්ශේප කරයි.....! හිටපු ජනපතිට ලැබෙන වරප්‍රසාද අහිමිවීම නිසා යැයි සැකයක්...

    කඩුවෙල බයියන් වස බොයි....!විමල් වීරවංශ රටින් පනී....!

    ගම්මන්පිල ජාතික ලැයිස්තුවෙන්....! රුපියල්ල් සීය ඉල්ලා බිරිද නඩු පවරයි...!
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිටපු ඇමතිවරු රැසකට ආසන අහිමිවෙයි

    වයඹ වැඩිම මනාප මහින්දට

    රනිල් කොළඹ පෙරමුණේ


    පෙට්‍රල් බූමිතෙල් ඩීසල් ගෑස් මිල ඉහලට !
    තාජුඩීන් / ප්‍රගීත් පරීක්ශන නැවතේ !
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මංජු -මංජු........
    පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
    ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
    විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
    ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......

    කථාව ඇත්ත.....
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...

    1)චම්පික
    2)සුජීව
    3)ඉරාන්
    4)මුසම්මිල්
    5)රෝසි
    6)රනිල්
    7)විජයදාස
    8)මරිකාර්
    9)හර්ෂද සිල්වා
    10)මෙම ස්ථානය ශුවර් නැත...සන්නස්ගල(උට ලමයි ටික දෙනවා,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )

    --------------------------------------------------------
    4)මුසම්මිල්
    8)මරිකාර්


    මුන් දෙන්නා හැලුනොත් මරු....

    රවීයට මොකක් වෙයිදෑ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම බෙනා;18783377 said:
    මහින්ද මට හොන්දටම ගෑහුව..
    විමල්ගේ හෙලිදරව් කරයි

    මම දෙශපාලනෙන් ඉවත් වෙන්ව.. (උපේක්ශා ස්වර්නමාලී)

    මහින්දට සාමදාන විනිශ‍යකාර තනතුරක්

    :lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...

    1)චම්පික
    2)සුජීව
    3)ඉරාන්
    4)මුසම්මිල්
    5)රෝසි
    6)රනිල්
    7)විජයදාස
    8)මරිකාර්
    9)හර්ෂද සිල්වා
    10)මෙම ස්ථානය ශුවර් නැත...සන්නස්ගල(උට ලමයි ටික දෙනවා,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )

    උඹට ලොකුවැරදිමක් වෙලා දෙමළ චන්ද මනෝ ගනේෂන්ට නොදායි කියලා හිතන්න බෑ.
    අපි කැමති නැතත් රවි ටොප් 5 අතරට එනවා. හිරැණිකා අනිවා රිංගනවා. යුඑන්පි ලිස්ට් එක මාර ටයිට්. අනිවා 11ක් කොළඹින් ගන්නම වෙනවා.
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    වැඩි ආසන ප්‍රමානයකින් යූඇන්පීය ජයගනී.
    හදිසි හෘදයාබාද හේතුවෙන් හිටපු ජනපති ඇතුලු සන්දානයේ අපේක්ශකයන් රැසක් ජාතික රෝහලට.
    යෝශිත රාජපක්ශ අතුරුදන්?

    :rofl::rofl::rofl::P:P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යූඑන්පී අවොත් - තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ.


    ශ්‍රීලංකා අවොත් -
    තාජුඩීන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බව තහවුරු වෙයි.