ෙඩාක්ටර් විජේදාස රාජපක්ෂ.......නෝ අදර් චොයිස්......
අඩුම තරමේ එතුමා විද්වත් ප්‍රාමාණිකයෙක් නීතිය ගැන.......
නැත්තං උදාර මල්ලිට....යන්ග් බ්ලඩ් යවල බලමු මේ පාර කවුන්සිලේට.......

ෙඩාක්ටර් විජේදාස රාජපක්ෂ.......නෝ අදර් චොයිස්......
අඩුම තරමේ එතුමා විද්වත් ප්‍රාමාණිකයෙක් නීතිය ගැන.......
නැත්තං උදාර මල්ලිට....යන්ග් බ්ලඩ් යවල බලමු මේ පාර කවුන්සිලේට.......

ela,
manjuta dena gaman ravitayi, sujeewatayi dipan mcn.
mamath ehema denna inne.

ඕකුන්ට චන්දෙ දෙන එවුන්ට හෙන ගහන්න ඕන 

elajepponta asana 10k wath enne nehe.
UNP asana 122 k gannawa
හිටපු ඇමතිවරු රැසකට ආසන අහිමිවෙයි
වයඹ වැඩිම මනාප මහින්දට
රනිල් කොළඹ පෙරමුණේ
30 වන වතාවටත් අඛණ්ඩව රනිල්ට මැතිවරණ පරාජයක්..
අගමැති සිහිනය බොදවු රනිල් සිරිකොතට..
පාක්ෂිකයන් හැර නොයන බවට සහතික වේ...

මංජු -මංජු........
පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......
කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...
1)චම්පික
2)සුජීව
3)ඉරාන්
4)මුසම්මිල්
5)රෝසි
6)රනිල්
7)විජයදාස
8)මරිකාර්
9)හර්ෂද සිල්වා
10)මෙම ස්ථානය ශුවර් නැත...සන්නස්ගල(උට ලමයි ටික දෙනවා,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )
මම බෙනා;18783377 said:මහින්ද මට හොන්දටම ගෑහුව..
විමල්ගේ හෙලිදරව් කරයි
මම දෙශපාලනෙන් ඉවත් වෙන්ව.. (උපේක්ශා ස්වර්නමාලී)
මහින්දට සාමදාන විනිශයකාර තනතුරක්