හොඳම ඩේටා පැකේජේ ??

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    හොඳම ඩේටා පැකේජේ ??

    දැනට තියෙන හොඳම ඩේටා පැකේජේ මොකක් ද? youtube use කරනවානම් ටිකක්. දැන් මගේ තියෙන්නේ SLT එකක් එකේම වැඩි එකකට යන එකද හොඳ නැත්තන් වෙන එකක් ද ?:(:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    144p බලන්න තමා වෙන්නෙ :( එක පැකේජ් එකක්වත් හොඳ නෑ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Bump

    මාත් අලුතෙන් එකක් ගන්න කියලා බැලුවෙ. සිග්නල් තියෙනවා නම් බෙල් හොඳයි කියනවා සමහරු. සර්විස් එහෙම හොඳයිලුනෙ.