හොඳම තේරීම මොකක්ද ???

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හොඳම තේරීම මොකක්ද ???

    මෙන්න මේකයි කතාව මට් පොඩි ඇඩ්වයිස් පාරක් ඕන මේක ඉන්න අයියල් අක්කල නැන්දල මාමල් මල්ලිලා නංගිල ආච්චිලා සීයල කොටින්ම අත දරුවන්ගෙන් උනත් කමක් නෑ :rolleyes:

    මං දැනට ගැෆික් සම්බන්ද ජොබ් එකක් තමා කරන්නෙ මට දැන් ඕන මෙතනින් ඉස්සරහට යන්න මං කැමති
    web design,
    3D animation,
    auto cad
    වගේ ඉහලට් ඉගෙන ගෙන මෙතනින් ඉස්සරහට යන්න නමුත් ගැටළුව මට මේ සේරම කරන්න බෑනෙ මට ඕන මෙතනින් එකක් හොඳම එකක්:rolleyes:

    • web design, 3D animation වගේ කරන්න නම් මචං චිත්‍ර ගැනත් යම් හැකියාවක් තියෙන්න ඕන් නේද ඒ කීවෙ හෑන්ඩ් ඩ්‍රෝවින් වගේ
    • එහෙම හැකියාව අඩු නම් හොඳම option එක මොකක්ද
    • මෙතනින් මං තෝර ගන්න ඕන ෆීල්ඩ් එක මොකක්ද
    • ඒ වගේම අද ජොබ් වලට වගේම තමන්ගෙ දෙයක් පටන් ගන්න උනත් හොඳම තේරීම මොකක්ද උඹල හිතන විදියට ඕන් තරම් ජොබ් තියන හොඳ සැලරි තියන් ෆීල්ඩ් එක මොකක්ද
    • මෙතනින් මං කරන්න ඕන මොකක්ද කියල
    මට පොඩි අයිඩියා එකක් දීපල්ල මචං මට තවම 22 වෙලාවකට හිතෙනවා කල් ගියා වැඩිදෝ කියල ඒත් කමක් නෑ දැන්ම කරන එකක් කරන් ඕන තම උඹල දන්න මේ සම්බන්ද හොඳ කෝස් තියන තැන් දන්නවා නම් ඒවත් කියල යමල්ල

    තෑන්ක්ස් හැමෝටම ලොකු උදව්වක්
    :love:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හේතුව මචං අන්න ඒකයි මට වැදගත් :dull:


    web design ඉගෙන ගන්න හරිම ලේසියි :rolleyes: ...

    මම කලින් Programming side 1න් (Java, c#, c++) යන්න හිතන් උන්නේ .. පස්සේ web design කරාට පස්සේ එක ලේසියි කියලා හිතුනා :love: ...

    ග්‍රැෆික් side 1නම් එච්චරම දන්නේ නැහැ (Photoshop වගේ :no:) ...

    උබ ගැෆික් සම්බන්දවා දන්න නිසා web design හොදයි කියලා හිතනවා :rolleyes:


    Happy11.gif
    ... ඔන්න ඕකයි සීන් 1ක!
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    web design ඉගෙන ගන්න හරිම ලේසියි :rolleyes: ...

    මම කලින් Programming side 1න් (Java, c#, c++) යන්න හිතන් උන්නේ .. පස්සේ web design කරාට පස්සේ එක ලේසියි කියලා හිතුනා :love: ...

    ග්‍රැෆික් side 1නම් එච්චරම දන්නේ නැහැ (Photoshop වගේ :no:) ...

    උබ ගැෆික් සම්බන්දවා දාන්න නිසා web design හොදයි කියලා හිතනවා :rolleyes:

    avatar377497_13.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    web design ඉගෙන ගන්න හරිම ලේසියි :rolleyes: ...

    මම කලින් Programming side 1න් (Java, c#, c++) යන්න හිතන් උන්නේ .. පස්සේ web design කරාට පස්සේ එක ලේසියි කියලා හිතුනා :love: ...

    ග්‍රැෆික් side 1නම් එච්චරම දන්නේ නැහැ (Photoshop වගේ :no:) ...

    උබ ගැෆික් සම්බන්දවා දන්න නිසා web design හොදයි කියලා හිතනවා :rolleyes:

    Happy11.gif
    ... ඔන්න ඕකයි සීන් 1ක!

    මන් ග්‍රැෆික් දන්නවා මචන් පොටෝශොප් ඉලස්ට්‍රේටර් අවුලක් නෑ හුගක් දුරට උඹ කියන එකත් ඇත්ත බලමු auto cad ගැන මොනාද යහපත් ප්‍රතිචාර කියල
    :oo:
     

    himaru

    Member
    May 1, 2008
    25
    0
    0
    Kandy
    Machan man Web designing diploma eka kara esoft eke kohomahari eka man iwara karala diploma eka gaththa habai machan mata e paththe issarahata yanna kammali hithuna. mata web designing gana thiyena asavath eka iwara venavath ekkama ehemma nathi vela giya :( Ita passe man autocad diploma eka kara habai eka patan gaththa mul dawasema mata theruna deyak thamai macho iwasimak , unanduvak ,onakamak nathuwa autocad paththen issarahata yanna ba kiyala :no:.. Ambanekata mahansi venna wuna mata.. samahara welavata damala gahala gedara enna hithunu awasthath thiyanava eth katta kagena kohomahari e wade goda dagaththa dan man Draftman kenek vidihata wada karanava. ( interior designing, house planning, architectural drawings ada man masekata hoda ganak hoyanava :) eth awasana thiranaya ube nisa hodata hithala balala hoda deyak karapan machan. :yes::yes:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Machan man Web designing diploma eka kara esoft eke kohomahari eka man iwara karala diloma eka gaththa habai machan mata e paththe issarahata yanna kammali hithuna. mata web designing gana thiyena asavath eka iwara venavath ekkama ehemma nathi vela giya :( Ita passe man autocad diploma eka kara habai eka patan gaththa mul dawasema mata theruna deyak thamai macho iwasimak , unanduvak ,onakamak nathuwa autocad paththen issarahata yanna ba kiyala :no:.. Ambanekata mahansi venna wuna mata.. samahara welavata damala gahala gedara enna hithunu awasthath thiyanava eth katta kagena kohomahari e wade goda dagaththa dan man Draftman kenek vidihata wada karanava. ( interior designing, house planning, architectural drawings ada man masekata hoda ganak hoyanava :) eth awasana thiranaya ube nisa hodata hithala balala hoda deyak karapan machan. :yes::yes:

    හම්මේ යන්තම් උත්තරයක් ඇවිත් තෑන්ක්සි මචන් මෙහෙමයි බන් මහන්සි වෙන්න නම් බැරි නෑ මොකද මට බාහිර ගැටළු නෑ ඒත් උඹ ඔය කියන ප්‍රශ්න මොනවද තව උඹට කීයක් ගියාද කොහෙද කලේ කොච්චර කල් කලාද ජොබකට යද්දි එක්ස්පීරියන්ස් කොහොමද බලන්නෙ එක්ස්පීරියන්ස් නැතිව කඩු කන්න වෙයිද පොඩ්ඩක් දැනුවත් කරල යමන් පින් උඹට
    :)